මාසෙට රු.50,000 ක් හොයමු ද.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අංගුලිමාල;16246994 said:
    ඔය විදිහෙම තව ගේමක් තමයි රට යන්න මේසන් බාස්ල ගන්න එකත්.
    ලොකු පඩියකට රට යන්න ඇඩ් එකක් දානවා. ගුවන් ටිකට් නවතන් ආහාර නොමිලේ. කඩිනමින් පිටත් වීම.
    හැබැයි තෝරාගන්න පරීක්ෂණයක් තියනවා. වැඩ හොඳද බලන්න සයිට් එකක වැඩ කරන්න දෙනවා දවසක් හරි පැය දෙකක් හරි.(හාවා අනුව) ඊට පස්සෙ " වැඩ හොඳයි දන්වල එවන්නං" කියල යවනවා. එච්චරයි.
    එතකං කෙරෙන්නෙ මේකයි. ඒජන්සි කාරය ගොඩනැගිලි සබ් කොන්ත්‍රාත් එකක් ගන්නවා බාස්ල සපයන්න. ඌට ඒකට බිල්ඩර් ගෙන් සල්ලි එනව. ඌ කරන්නේ ඉන්ටවීව් කිය කියා නොමිලේ වැඩ ගන්නවා. බාස්ලත් ඉතින් රට යන්න උවමනාවට දන්නා ඔක්කොම ශිල්ප දාල වැඩ කරලා දෙනවා.

    math geyak hadanawa oya wade try korala blaana one.. bas kuli kiyak da bun dan gewane kohomei... :P
     
    මේ අද දැක්ක දෙන්නෙක්.

    GfJGPXR.jpg

    wfJ0NyO.jpg
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    පව් ඔයි...

    පව් මෙයාලව දකිනකොට ඉස්සර නම් එලවා ගන්නවා. මොකද කථා කරලා බේරෙන්න අමාරු නිසා. ඒත් මේ විස්තරේ දැක්කහම නම් පපුව හෝස් ගාලා පත්තු වෙනවා. මගේ අදහසක් තියෙනවා ෆීලාන්සින් ගැන නොමිළයේ කියලා දීලා මේ වගේ අයට ඉන්ටර්නෙට් එකෙන් හරි කීයක් හරි හොයාගන්න උදව්වක් කරන්න. ඒත් ඉන්ටර්නෙට් එකේ සයිට් එකක් හරහා කියලා දුන්නට වැඩක් වෙන්න නැහැ. මොකද ඉන්ටර්නෙට් එකවත් නොබලන අය කොච්චරක් නම් ඉන්නවද.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    පව් ගොඩක් කොල්ලො කෙල්ලෙ කරන්න දෙයක් නැති කමටම් මේ වගෙ එවට අහු වෙනවා:(

    අපෙ ගෙවල් පැත්තට කොල්ලො කෙල්ලො 4-5ස් දෙනෙක් එනවා මාසෙට මේ මාසෙ ලබුවා විතරයි ඉයෙත් පොඩි කොල්ලෙක් ආවා මම සද්ද නොකර හිටියා අම්ම කිව්ව ගන්න අව්ශ‍ය දෙයක් නැ පුතා කියල මිනිහා "පස්සෙ එන්නම් අම්මෙ" කියල මිනිහා ගියා පවු කියලා කියලා හිතුනා ඒක කිව්ව විදියට:(: මම එන හැම එකාටම කියන්නෙ ගන්න දෙයක් නැ කියලා උන් කියනවා කමක් නැ ටිකක් බලමු කියල මම කියන්නෙ තෙරුමක් නැ කතාකරලා බලලා වෙන තැන්කට ගෙනියන්න නිකන උන්ගෙ වෙලාව අපරාදෙ නිසා එහෙම කියලම එපා වෙලා නිසා මම සද්ද නොකර හිටියෙ:dull:

    ඔහොම දවසක් ආපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෙල්ල නම් හෙන පොශ් විදියට කතාකලෙ පුරුදු වෙච්ච විදිය වෙන්න ඇති ඒත් පට්ට අහිසකයි වගෙ මම ගමන්ක් යන්න ගෙයින් එලියට බහිද්දි ආවෙ මම එපා කිව්වම උන් බලන් ඉන්න්වා මම දොර වහලා මම යන්නම් කියලා උන්ට කියල මම ගියා :rofl: පස්සෙ දවල් මට හම්බෞන පොඩි කඩයක් ලග උන් දෙන්න බංකුවක වාඩි වෙලා බට්ටො කනවා කෙල්ලට මාව දැක්කම ලැජ්ජ හිතුනා:(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    පව් බන්
    :dull:
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මගෙ Digree එක ඉවර වෙලා නිකන් ආතල් එකට මමත් ගියා ඔය interview එකකට. තිබුනේ පිළියන්දල. උඹ ඔය කියන ස්ටොර්යි එකමයි. නිකන් OL වත් පාස් නැති විහින් පොශ් පෙනුමක් හදා ගත්තු කෙල්ලෙක් මාව interview කලා. මම කීවා මම CIM qualified කියලා. මහලොකු marketing job, එකී දන්නේ නෑ මචන් CIM කියන්නෙ මොකක්ද කියලවත්. මට ඒකෙන්ම එපාඋනා.:frown::frown::frown: