මාසෙන් මම තරු පහේ well known member කෙනෙක්. හරිම සතුටුයි. 🤣🤣

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අප්පුඩියක් ගහලා මම ලබා ගත්ත ජයග්‍රහණය සමරන්න ළමයි. එළකිරියට අ‍ැවිත් මාසයකින් මම තරු පහේ well known member කෙනෙක් වෙලා. 😍😍
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අප්පුඩියක් ගහලා මම ලබා ගත්ත ජයග්‍රහණය සමරන්න ළමයි. එළකිරියට අ‍ැවිත් මාසයකින් මම තරු පහේ well known member කෙනෙක් වෙලා. 😍😍
    ආයි යන්න වගෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    kiujkMG.jpg


    @ottaham @Indrajith Gamage @Jangi-Hora 🤡👌
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    @spamcheck check this mofos avatar. dont allow these kind of cheap things to make this sick morons happy.

    @Ridunapm moko pago baya wunada pic eka maru kare? Anna a baya thiyaganin.
    ------ Post added on Aug 1, 2022 at 1:42 AM
    අඟල් 4 අ‍ැරියස් එක. 🤣

    මේ දෙකයි පනහේ මාකටින් බුවා නේද?? ..
    දැන් උද්ධමනය නිසා රු. 4 ක් ගන්නවා
    ------ Post added on Aug 1, 2022 at 1:43 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    බලාගෙන කිරියෙ නීති තදයි හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වෙනව. :oo:

    View attachment 180410
    කොහොමද දැන් මෙහෙම හොයන්නෙ. එක computer එකකින් log උනමද. එක connection එකකින් log උනමාද, මොකද අපේ office connection එකෙන් අපි තුන් දෙනෙක් විතර log වෙන වෙලාවල් තියනවා. ඇරලා දායිද දන්නේ නෑ. :lol: :lol:
     

    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    මේකට ඇවිල්ල අවුරුදු 5 6ක් වෙනව. ලගදි තමා එකවුන්ට් එකක් හදා ගත්තෙ අවුරුද්දකට විතර කලින්. ටෞකන්න ඒත් තාම මෙම්බර් යකෝ. 🤣