මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් ඉවර වෙන පාටයි නේද? 🤣

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මම ඊයේ කිරිබත්ගොඩ, කඩවත, වත්තල හැම තැනම super diesel හොයලා නැති නිසා දළුගම cypetco එකෙන් පැය 5ක් විතර පෝලිමේ ඉඳලා auto diesel ගහන් ආවා. උඹ මෙතන මගුලක් කියවනවා.
     
    • Like
    Reactions: PHBhagya

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    දවස් තුනක් ඉදලා ඊයේ කාර් ඒකට තෙල් ගහගත්තේ වේසියේ . ඒත් ලීටර් විස්සයි 10000යි
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Enderamulla, Kiribathgoda patrol polim adui. Adath enderamullen gahagatta, bike polime 6-7i hitiye
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,322
    36,436
    113
    කෑගල්ල

    මේ අලුත් මාසයක්. ඒ පෝලිම හා මේ පෝලිම අන්‍ය ඔන්ය වශයෙන් බහිස්කර්ය වූ සිද්ධීන් දෙකකි. :lol: :lol:🙏

     
    • Haha
    Reactions: batwise

    AnuradhaRa

    Well-known member
  • මේ අලුත් මාසයක්. ඒ පෝලිම හා මේ පෝලිම අන්‍ය ඔන්ය වශයෙන් බහිස්කර්ය වූ සිද්ධීන් දෙකකි. :lol: :lol:🙏

    දුෂ්යන්ත මහබදුගේ සර් ඔක ලස්සනට කියනව :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,940
    113
    Gampaha
    මම ඊයේ කිරිබත්ගොඩ, කඩවත, වත්තල හැම තැනම super diesel හොයලා නැති නිසා දළුගම cypetco එකෙන් පැය 5ක් විතර පෝලිමේ ඉඳලා auto diesel ගහන් ආවා. උඹ මෙතන මගුලක් කියවනවා.
    කඩවතින් මෙහා සුපර් ඩීසල්නං බේතකටවත් නෑ. කිරිල්ලවල ioc තමයි තිබුණොත්....
    ආයෙත් පෝලිම්ලු මචං :(
    ඔයා නැවතිලා කෝල් කරපු ශෙඩ් එක ලඟ ඉඳන් අපේ ගේ ලඟට එනකල් පෝලිම....
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa