මාසේ වියදම් track කිරීම

sihan

Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113

    Example sheet ekak daanna machan

    Salaries. (X+Y+Z)
    Servant 1 x
    Servant 2 y
    Gardener z

    Vehicles (A+B)
    vehicle 1 A
    vehicle 2 B

    utility bills (C+D+E+F+G+I)
    mobile 1 C
    mobile 2 D
    electricity E
    water F
    slt allocated G=5000 10.04.2021 4500
    dialog tv I

    Home expenses (J)
    3.4.2021 keels 5000
    15.4.2021 arpico 2000

    Miscelleneus expenses (K)
    8.4.2021 hardware 3000
    20.4.2021 eat out 2000

    Total expected monthly expense= sum of all the allocated money above (a)
    total income= what ever amount you earn(b)
    Total expected saving= (b-a)

    Running account

    1. 3.4.2021 Keels 5000
    2. 8.4.2021 hardware 3000
    3. 10.4.2021 slt 4500
    4. 15.4.2021 arpico 2000
    5. 20.4.2021 eat out 2000

    It's roughly like this.
    ------ Post added on May 28, 2021 at 9:44 AM
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඇප් දාගන්න ඔනේද බං.ගෙදර ඇප් එකක් තියෙන්නෙ.ගිය අව් රුද්දෙ ඒවා ඉදලා.මතකයි. ඇප් එකක් දාගත්තම සල්ලි ගන්න පුලුවන් වාත නොවී.හැබැයි ගෙදර ඇප් එකෙන් සල්ලි ඉල්ලගන්න ගියහම ගන්න තියන ආසාවත් එපා වෙනවා.සෝ සල්ලිත් ඉතුටුරුයි
    😂
     
    • Like
    Reactions: Solo Rider

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Money Manager app
    මම දැන් අවුරුදු 3ක් විතර වෙනවා දාගෙන. මම දිනපතා සියලුම අදායම් සහ වියදම් update කරනවා
    අපේ වියදම් කරන pattern ඒ ඒ category වලින් ලේසියෙන් අදුරගන්න ගන්න පුළුවන් (graph එකෙන් ලස්සනට පෙන්නනවා)
    අනික අපිට අමතක වෙන මොනවහරි bills තියෙනවනන් ලේසියෙන් search කරලා හොයාගන්න පුළුවන් :)
    මාරම වටිනවා :yes:
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ita passe lockdown kalama hullapan, job karanna widiyak nathi nisa salli na araka meka kiyala. personal finance gana kisima adahasak na. kela wenakan danne na
    Thunwana lokey prashna ban owaa. Australiawey nam lockdown wunama government eken dole ekak denawa jeewath wenna. Oya money tracking pukey gahagena ielts walata paadam kala nam oita wada hondai.
     
    • Like
    Reactions: windows_ubuntu

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Track කරන app එකක් පෝන් එකට දාගත්තා. දාගත්ත දාගත්තමයි ඒකේ තියන වැඩ කෑලි ටික දැක්කම පාවිච්චි කරන්න එපා වුනා. ඊට වඩා ලේසියි ප්ලේන් එකක් එලවන්න ඉගනගන්නවා. :no:
    matath okama una dan nam wife app eka lesatama wada :P
     
    • Like
    Reactions: HsrX_NsrX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    උඹල හැම මාසෙම වියදම් track කරනවද?
    කරනවානම් කොහොමද කරන්නේ? ක්‍රම වේදය
    track කිරීමෙන් ලැබුණු වාසි අවාසි මොනවද?
    track කිරීම නිසා මාසෙට fixed ගානකින් වගේ බේරෙන්න පුළුවන් උනාද?
    Used an app called spendee for over an year. Then lost track of it after the lockdown last year.

    You will be amazed to see how small small amounts accumulate to become a huge cost.

    Overall tracking your expenses is a good thing.
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Use kranna mama hagatta excel ekek. Eke mata one ewa dala tynawa. graphs charts okoma.
    Google refer krala tama templete eke gatte.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Frimi app eka.. Frimi Debit card eka thamai hama welema payments walata use karanne.. salary eken 30% savings. ithuru tika topup karanawa frimit debit card ekata.. kohomahari rola gahanawa.. frimi app eken track karaganna puluwan nisa goda..
     
    • Like
    Reactions: ncpasan

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    goolgle excel ekaka expense category wenama dala 1-31 wenakan giyapu exmpesnes dala total karanawa. eken idea ekak gannawa .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇප් දාගන්න ඔනේද බං.ගෙදර ඇප් එකක් තියෙන්නෙ.ගිය අව් රුද්දෙ ඒවා ඉදලා.මතකයි. ඇප් එකක් දාගත්තම සල්ලි ගන්න පුලුවන් වාත නොවී.හැබැයි ගෙදර ඇප් එකෙන් සල්ලි ඉල්ලගන්න ගියහම ගන්න තියන ආසාවත් එපා වෙනවා.සෝ සල්ලිත් ඉතුටුරුයි
    ඇප් එක uninstall karapn
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Money manager app එක පාවිච්චි කරන්නෙ. ඔක්කොම options පාවිචිචි කරන්නෙ නෑ. ඒත් සල්ලි වලට මොකද උනේ කියල බලාගන්න නම් නියමයි.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    mm nan excel ekak thamabn use karanne. Mokada mt thama hari app ekak set une na predict karala track karanna.
    eg: food : planned-actual=variation + or -