meka tama man dakka best money manager app eka, Paid version eka gatta, paduwak nahaMoneyfy කියල එකක් use කරන්න්වා දැන් අවුරුදු කීප්‍යක් තිස්සේ . සල්ලි වලට මොක්ද උනේ කියන එක හොදට තේරුම් ගත්තැකි. Income data දාන්නෙ නැතුව expenses විතරක් දාපන්කො. මම ගත්ත හොද decision ekak ඔකට ව්හියදම් track කරන්න ගත්ත එක
https://monefy.me/
