Ewa biuwata kiri ekka feeling eka enne na neda bn? ane mndaඔය සීනි කිරි මික්ස්චර් වර්ග නම් ෆුඩ් සිටිවල තියෙනවනෙ සෑහෙන්න
issara 18g dan 10g mn hithnne.na aluth stock ekath a gana..
bara adu karala ne.?
manda ban mama nam 2017 indalama kiri bonne na.Ewa biuwata kiri ekka feeling eka enne na neda bn? ane mnda
Sirwata eka hodayi bn..Kannath puluwan wadiyen ethkota..manda ban mama nam 2017 indalama kiri bonne na.
Sirwata eka hodayi bn..Kannath puluwan wadiyen ethkota..
Dan ithin belimal wath purudu wenda wenwa sinhalunta.eka athkta hodayi habyi me jarawa bonwata wadiya ehma deyak bona eka neh?

ඕක කපනකොට පැකට් එක කොනේ කෙලවරේ තියෙන පිටි ටිකට වතුර ටිකක් දාලා දිය කරලා ගන්න අමතක කරන්න එපා.
පැකට් එක ඉවර උනාම, ඒකට වතුර දාලා හොල්ලලා පාවිච්චියට ගන්න. නැත්නම් අපරාදේ.
සීනි අමාරුව හැදෙන්න හරි රටක් ඉතුරු උනේ........................................ එක්කෝ ඕනා නෑ.............ඕකෙ කිරිපිටි තියෙන්නෙ බාගෙකට අඩුවෙන්. ඉතිරි ටික සීනි. දියවැඩියාව හැදෙයි තොට
අඩෝ ජෙප්පොන්ගෙ ටීකඩවල් වල තේ හදන්නේ Red Cow කියලා එකකින්. ඒවා වෙනම එන්නේ

nane 18g ma thamana aluth stock ekath a gana..
bara adu karala ne.?