මාස ගානකට පස්සෙ කිරිපිටි හම්බුනා..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය සීනි කිරි මික්ස්චර් වර්ග නම් ෆුඩ් සිටිවල තියෙනවනෙ සෑහෙන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔය සීනි කිරි මික්ස්චර් වර්ග නම් ෆුඩ් සිටිවල තියෙනවනෙ සෑහෙන්න
    Ewa biuwata kiri ekka feeling eka enne na neda bn? ane mnda

    na aluth stock ekath a gana..

    bara adu karala ne.?
    issara 18g dan 10g mn hithnne.
    ------ Post added on Mar 21, 2022 at 10:29 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ඕක කපනකොට පැකට් එක කොනේ කෙලවරේ තියෙන පිටි ටිකට වතුර ටිකක් දාලා දිය කරලා ගන්න අමතක කරන්න එපා.

    පැකට් එක ඉවර උනාම, ඒකට වතුර දාලා හොල්ලලා පාවිච්චියට ගන්න. නැත්නම් අපරාදේ.

    mama me same comment eka danna hitiye
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Island wide delivery available.

    onetha?😂

    WIN_20220321_10_38_35_Pro.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකෙ කිරිපිටි තියෙන්නෙ බාගෙකට අඩුවෙන්. ඉතිරි ටික සීනි. දියවැඩියාව හැදෙයි තොට
    සීනි අමාරුව හැදෙන්න හරි රටක් ඉතුරු උනේ........................................ එක්කෝ ඕනා නෑ.............