මාස දෙකක් ඇතුලත කූරගල නිදහස්
ඊයෙ දින සිංහල රාවය, බොදුබල සේනා, ජමෙයිතුල් උලමා, ආරක්ෂක අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්විණී.
එයට සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රධානත්වය ගැණුනි.
ස්වාමින්වහන්සේලාගේ කරුණූ විදහාපෑම හමුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරින් නිරුත්තර විය.
එමෙන්ම එම පුදබිමේ තිබෙන ඉස්ලාම් ගොඩනැගිලි සියල්ලම අප්‍රේල් 30 වනදාට ප්‍රථම ඉවත්කර, කුරගල නැවතත් තමන්ගේ තමන්ගේ භාරයට පවරාගන්නා බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොරොන්දු විය.
එමෙන්ම අප්‍රේල් 30 වන විටත් ඒවා ඉවත්කර නොගතහොත්, ඒ සඳහා තමන්ට පියවර ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශ නිළධාරීන් අවධාරනය කර සිටියේය.
මේ වසරේ වෙසක් පුන් පෝය වනවිට බෞද්ධ ඔබ, අප සැමගේ වන්දනාවට කූරගල නැවතත් පත්වනු ඇත. මෙය සිංහල බෞද්ධ අප දිනූ ඉතාම විශාල ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
-සිංහල රාවය ජාතික සංවිධානය