මාස 3ක් ගිහින් ඉවරයි මේ අවුරුද්දෙත්
කොහොමද 2025 උබලට?. මට නම් කියන්න තරම් වරදකුත් නැ..හොදකුත් නැ. 
අලුත් දේවල් ටිකක් ඉගෙනගත්තා career එක පැත්තෙන්...ඊට අමතරව ඉස්සරට වඩා netflix අනන්මනන් බලන්න ගත්ත ...