මාස 3ක් ගිහින්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මාස 3ක් ගිහින් ඉවරයි මේ අවුරුද්දෙත් :cry: කොහොමද 2025 උබලට?. මට නම් කියන්න තරම් වරදකුත් නැ..හොදකුත් නැ. 😍

    අලුත් දේවල් ටිකක් ඉගෙනගත්තා career එක පැත්තෙන්...ඊට අමතරව ඉස්සරට වඩා netflix අනන්මනන් බලන්න ගත්ත ...
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,157
    4,819
    113
    Abyss
    මාස 3ක් ගිහින් ඉවරයි මේ අවුරුද්දෙත් :cry: කොහොමද 2025 උබලට?. මට නම් කියන්න තරම් වරදකුත් නැ..හොදකුත් නැ. 😍

    අලුත් දේවල් ටිකක් ඉගෙනගත්තා career එක පැත්තෙන්...ඊට අමතරව ඉස්සරට වඩා netflix අනන්මනන් බලන්න ගත්ත ...
    adoo time eka speeding up wenawa wagee danenawa.

    last year was terrible. now getting better i guess
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • මාස 3ක් ගිහින් ඉවරයි මේ අවුරුද්දෙත් :cry: කොහොමද 2025 උබලට?. මට නම් කියන්න තරම් වරදකුත් නැ..හොදකුත් නැ. 😍

    අලුත් දේවල් ටිකක් ඉගෙනගත්තා career එක පැත්තෙන්...ඊට අමතරව ඉස්සරට වඩා netflix අනන්මනන් බලන්න ගත්ත ...
    මේ අවුරුද්ද හොදයි. ❤️💫
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාස 3ක් ගිහින් ඉවරයි මේ අවුරුද්දෙත් :cry: කොහොමද 2025 උබලට?. මට නම් කියන්න තරම් වරදකුත් නැ..හොදකුත් නැ. 😍

    අලුත් දේවල් ටිකක් ඉගෙනගත්තා career එක පැත්තෙන්...ඊට අමතරව ඉස්සරට වඩා netflix අනන්මනන් බලන්න ගත්ත ...
    Nvidia ඇතුලු කොම්පැනි 5ක shares ගත්තා. කොලබ apartment එකකට සල්ලි බැන්දා. යාලුවෙක් සල්ලි හදිසියකට විකුණපු පොඩි ගෙස්ට් හවුස් එකක් අරන් ඒක හදාගෙන යනවා පොඩ්ඩක් අලුත් විදියට. යුරෝප් ටුවර් එකක් ගිහින් ආවා. දැනට එච්චරයි.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    Nvidia ඇතුලු කොම්පැනි 5ක shares ගත්තා. කොලබ apartment එකකට සල්ලි බැන්දා. යාලුවෙක් සල්ලි හදිසියකට විකුණපු පොඩි ගෙස්ට් හවුස් එකක් අරන් ඒක හදාගෙන යනවා පොඩ්ඩක් අලුත් විදියට. යුරෝප් ටුවර් එකක් ගිහින් ආවා. දැනට එච්චරයි.
    සිංහලුන්ගෙ ඇස් වහ කටවහ වැදුනම ඉතුරු ටික දාපං
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිංහලුන්ගෙ ඇස් වහ කටවහ වැදුනම ඉතුරු ටික දාපං
    discussion talk GIF

    kohomda gatte?
    Robinhood and etoro
    ------ Post added on Apr 2, 2025 at 3:40 AM