මට ළමයි 3ක් ඉන්නවා ...දෙයියනේ කියල ඉහෙන් බහින ලෙඩක් නෑ....හම්බවෙන්න ඉන්න කාලෙ දුන්නෙ එළකිරි චූටි ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා....ඊට අමතරව ඇග නිවෙන පළතුරු දෙලුම්,කොමඩු,ගස්ලබු, අලිපේර,මී කිරි,යෝගට්,බාර්ලි වතුර,සව්,රුලං,හිටපු ගමන් බඩගිනි උනාම ඕට්ස් සහ ත්‍රිපෝෂ හදං කනවා...ඒ හොදටම ඇති මල්ලී....කිරිපිටි ඩොකා කිව්වට දෙන්න එපා...උන් උඔලගෙ වදෙන් බේරෙන්න තමයි පිටි ජාතියක් ලියල දෙන්නේ...නැත්තම් උනුත් කැමති නෑ පිටි බොනවට....
![]()


ළමයා බෑහ් බෑහ් කියන්න ගත්තෙ නැද්ද ඉපදුනාම ? 
පොළක විශ්වාසවන්ත වයසක මනුස්සයෙක් සෙට්කරගන්න.

විහිළුවක් කලේ. සමාවෙයන්.
