මචංලා මාළු නම් කන්න එපා අඩුම ගානෙ මාස 2ක් වත් යනකං
සිරා සිද්දිය ඈ
අපෙක්ශා එකෙ නතර වෙන්න වෙන්නෙ
සිරා සිද්දිය ඈ
අපෙක්ශා එකෙ නතර වෙන්න වෙන්නෙ
උබලා මස් මාළු කන්නේ නැද්ද? උබ ක්‍රිස්තියානිද, හින්දුද?අද දැක්කා මාළු දැල් දියවෙලා..
ප්ලාස්ටික් බිඩ්ස් නම් රියැක්ට් වෙන්නෙ නැ.. ඒ නිසා ඒවා මාලුන් කාලා තිබ්බත් හොදට පිරිසිදු කරානම් අවුලක් නැ.මචංලා මාළු නම් කන්න එපා අඩුම ගානෙ මාස 2ක් වත් යනකං
සිරා සිද්දිය ඈ
අපෙක්ශා එකෙ නතර වෙන්න වෙන්නෙ
මම කනවා බන්. ෆැමිලි එක කතෝලික. මට ආගමක් නැහැඋබලා මස් මාළු කන්නේ නැද්ද? උබ ක්‍රිස්තියානිද, හින්දුද?
මම හිතුවේ උබ ද්‍රවිඩ නිසා හින්දු ආගමේ කියලා. මම නං ද්‍රවිඩ හින්දු අයට කැමතියි, ද්‍රවිඩ කතෝලික අයට වැඩිය.මම කනවා බන්. ෆැමිලි එක කතෝලික. මට ආගමක් නැහැ
මස් මාළු කන්න කියලා කියන්නේ කිරිබත්ගොඩ උන්නාසේගේ අසපුවේ නේද? මහත්තයත් එකේ කෙනෙක්ද?මාළු කන්න එපා අඩුම මාස 3ක් යනකම්.
කරෝල ගෙනල්ලා තියාගනිල්ලා ඒ මාස 3 ට හරියන්න.
ඊට පස්සේ කරොල කන්නාත් එපා .
මොකද මැරිච්ච මාළු වෙළල කරවල කරනවා ..
ගාල්ල - කල්පිටිය වෙනකං බස්නාහිර වෙරළ තිරයම අවුල් .
හින්දු අයගේ පරිසරයට තියන බැදීම වැඩියි. ඒ වගේම පොලවේ පයගහලා ඉන්න එවුන්. ක්‍රිස්තියානි එවුන් ඉන්නේ වෙනම . ලෝකෙක, වෙනම ක්ලාස් එකක එකට මම කැමති නැහැ. වෙන්ඩ පොෂ් පීපල්.. මොන දේ කලත් යුරෝපියන් වෙන්න බැහැ ආසියාතික ගතිය ඇගේ තියනවා. සමහරවිට තව ජෙනරේෂන් දෙක තුනක් යනකොට ඒ හෙරිටේජ් එක නැති වෙයි.එතකන් අපි අපිමයි.. ඔන්න ඕක ආටිෆිෂල් වෙන්න හදන එක ක්රිතියානි කල්චර් එකේ තියනවා ආසියාතික. ඕකට මම ආසා නැහැ.මම හිතුවේ උබ ද්‍රවිඩ නිසා හින්දු ආගමේ කියලා. මම නං ද්‍රවිඩ හින්දු අයට කැමතියි, ද්‍රවිඩ කතෝලික අයට වැඩිය.
trinco paththe ewa kanna.ලොකු මාලු නම් ට්‍රෝලර් වලින් අල්ලන් එන ඒවා නේද?
මටත් ඒක තමයි සෙට් වෙන්නේ නැත්තේ. හින්දු කල්චර් එකට නම් මම මාරම ආසයි. යාපනේටත් එහෙමයි. මලයාලි ෆිල්ම් එහෙම බලන්නේ වහ වැටිලා.හින්දු අයගේ පරිසරයට තියන බැදීම වැඩියි. ඒ වගේම පොලවේ පයගහලා ඉන්න එවුන්. ක්‍රිස්තියානි එවුන් ඉන්නේ වෙනම . ලෝකෙක, වෙනම ක්ලාස් එකක එකට මම කැමති නැහැ. වෙන්ඩ පොෂ් පීපල්.. මොන දේ කලත් යුරෝපියන් වෙන්න බැහැ ආසියාතික ගතිය ඇගේ තියනවා. සමහරවිට තව ජෙනරේෂන් දෙක තුනක් යනකොට ඒ හෙරිටේජ් එක නැති වෙයි.එතකන් අපි අපිමයි.. ඔන්න ඕක ආටිෆිෂල් වෙන්න හදන එක ක්රිතියානි කල්චර් එකේ තියනවා ආසියාතික. ඕකට මම ආසා නැහැ.
මම යාපනේ ගියාම තල් රා එක්ක එළු බොකු බයිට් එකක් හදලා දෙනවා එක පට්ටාමටත් ඒක තමයි සෙට් වෙන්නේ නැත්තේ. හින්දු කල්චර් එකට නම් මම මාරම ආසයි. යාපනේටත් එහෙමයි. මලයාලි ෆිල්ම් එහෙම බලන්නේ වහ වැටිලා.