මාළු කන්න‌ එපා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මචංලා මාළු නම්‌ කන්න‌ ‌ එපා අඩුම ගානෙ මාස 2ක් වත් යනකං
    සිරා සිද්දිය ඈ
    අපෙක්ශා එකෙ නතර වෙන්න ‌වෙන්නෙ
    ප්ලාස්ටික් බිඩ්ස් නම් රියැක්ට් වෙන්නෙ නැ.. ඒ නිසා ඒවා මාලුන් කාලා තිබ්බත් හොදට පිරිසිදු කරානම් අවුලක් නැ.

    අවුල තියෙන්නේ මුහුදට වැටුනු අනිත් කෙමිසල්ස් වල . ඒවා වලින් බැරලෝහ මුසු වෙලා හානි වෙන්න පුලුවන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මාළු කන්න එපා අඩුම මාස 3ක් යනකම්.
    කරෝල ගෙනල්ලා තියාගනිල්ලා ඒ මාස 3 ට හරියන්න.
    ඊට පස්සේ කරොල කන්නාත් එපා .
    මොකද මැරිච්ච මාළු වෙළල කරවල කරනවා ..

    ගාල්ල - කල්පිටිය වෙනකං බස්නාහිර වෙරළ තිරයම අවුල් .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම කනවා බන්. ෆැමිලි එක කතෝලික. මට ආගමක් නැහැ
    මම හිතුවේ උබ ද්‍රවිඩ නිසා හින්දු ආගමේ කියලා. මම නං ද්‍රවිඩ හින්දු අයට කැමතියි, ද්‍රවිඩ කතෝලික අයට වැඩිය.

    මාළු කන්න එපා අඩුම මාස 3ක් යනකම්.
    කරෝල ගෙනල්ලා තියාගනිල්ලා ඒ මාස 3 ට හරියන්න.
    ඊට පස්සේ කරොල කන්නාත් එපා .
    මොකද මැරිච්ච මාළු වෙළල කරවල කරනවා ..

    ගාල්ල - කල්පිටිය වෙනකං බස්නාහිර වෙරළ තිරයම අවුල් .
    මස් මාළු කන්න කියලා කියන්නේ කිරිබත්ගොඩ උන්නාසේගේ අසපුවේ නේද? මහත්තයත් එකේ කෙනෙක්ද?
    ------ Post added on May 29, 2021 at 3:22 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    FB_IMG_1622196936197.jpg

    FB_IMG_1622171388720.jpg

    FB_IMG_1622196934437.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම හිතුවේ උබ ද්‍රවිඩ නිසා හින්දු ආගමේ කියලා. මම නං ද්‍රවිඩ හින්දු අයට කැමතියි, ද්‍රවිඩ කතෝලික අයට වැඩිය.
    හින්දු අයගේ පරිසරයට තියන බැදීම වැඩියි. ඒ වගේම පොලවේ පයගහලා ඉන්න එවුන්. ක්‍රිස්තියානි එවුන් ඉන්නේ වෙනම . ලෝකෙක, වෙනම ක්ලාස් එකක එකට මම කැමති නැහැ. වෙන්ඩ පොෂ් පීපල්.. මොන දේ කලත් යුරෝපියන් වෙන්න බැහැ ආසියාතික ගතිය ඇගේ තියනවා. සමහරවිට තව ජෙනරේෂන් දෙක තුනක් යනකොට ඒ හෙරිටේජ් එක නැති වෙයි.එතකන් අපි අපිමයි.. ඔන්න ඕක ආටිෆිෂල් වෙන්න හදන එක ක්රිතියානි කල්චර් එකේ තියනවා ආසියාතික. ඕකට මම ආසා නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොකු මාලු නම් ට්‍රෝලර් වලින් අල්ලන් එන ඒවා නේද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හින්දු අයගේ පරිසරයට තියන බැදීම වැඩියි. ඒ වගේම පොලවේ පයගහලා ඉන්න එවුන්. ක්‍රිස්තියානි එවුන් ඉන්නේ වෙනම . ලෝකෙක, වෙනම ක්ලාස් එකක එකට මම කැමති නැහැ. වෙන්ඩ පොෂ් පීපල්.. මොන දේ කලත් යුරෝපියන් වෙන්න බැහැ ආසියාතික ගතිය ඇගේ තියනවා. සමහරවිට තව ජෙනරේෂන් දෙක තුනක් යනකොට ඒ හෙරිටේජ් එක නැති වෙයි.එතකන් අපි අපිමයි.. ඔන්න ඕක ආටිෆිෂල් වෙන්න හදන එක ක්රිතියානි කල්චර් එකේ තියනවා ආසියාතික. ඕකට මම ආසා නැහැ.
    මටත් ඒක තමයි සෙට් වෙන්නේ නැත්තේ. හින්දු කල්චර් එකට නම් මම මාරම ආසයි. යාපනේටත් එහෙමයි. මලයාලි ෆිල්ම් එහෙම බලන්නේ වහ වැටිලා.
     
    • Like
    Reactions: lasankandy

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටත් ඒක තමයි සෙට් වෙන්නේ නැත්තේ. හින්දු කල්චර් එකට නම් මම මාරම ආසයි. යාපනේටත් එහෙමයි. මලයාලි ෆිල්ම් එහෙම බලන්නේ වහ වැටිලා.
    මම යාපනේ ගියාම තල් රා එක්ක එළු බොකු බයිට් එකක් හදලා දෙනවා එක පට්ටා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    Yako muhude size eka gattama oka nikan pool ekakata choo kala wage. Baya nowi kana deyak kapalla.