මාළු කූරියා වගේ උඩින් ගියා! තවත් CCTV පෙළක් නිකුත්වේ!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    එහෙම කියල හැම තැනම අපිට ඕන විදියට නීති කඩ කඩ ගියාම පොලිස් හරක්ට දඩ දඩ ගෙව ගෙව ඉඳහන්.

    මන් උන්ව සුද්ද කරපු තැනක් පෙන්නහන්.
    කාර් එකේ ගිය මිනිහා වැරදී කිය කිය හැමනෙන්න උබනේ. ඌ මොන මගුලක් කරන්නද? කොහෙවත් යන කාලකන්නි නූගත් අඩුකුලේ අපතයෝ දෙන්නෙක් කෙලගෙන ඇවිල්ල උගේ හැප්පුන එකට ? අර ගොන් පොන්නයෝ එනකොට ඌ කාර් එක උස්සන් අහසට පනින්නද කියන්නේ ? නැත්නම් ඌ කාර් එකත් අරන් කානුවට බහින්නද කියන්නේ ? ඌ යන්නේ උගේ ගමන නම් ඌට හැරෙන්න ඕන එතනින් නම් අර නූගත් අඩුකුලේ වේස බල්ලෝ දෙන්නා මග ඇරලා තව දුරක් ගිහින් යූ ටර්න් එකක් ගහගෙන එන්න කියලද කියන්නේ ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    කාර් එකේ එකා වැරදි වෙන්නෙ zebra line cross කරපු නිසා. දකුණට ඔතන පාරක් තියෙන නිසා ඌට ඒ වැරැද්ද වැටෙන්නෙ නෑ.
    ඌ වැරදියි කිව්වෙ මන් ඔතන දකුණට පාරක් තියෙනව කියල නොදැන.
    බයික් කාරයො දෙන්න වැරදි නෑ කිව්ව් තැන පෙන්නපන්. උඹම ලයික් කරා මන් උන්ට මී හරක් කිව්වම. උන් දෙන්නට උන් දෙන්න කරපු වැරැද්දට ශොට් එක හම්බුනා. දැන් පලයන් මන් කියපුව කෝට් කරන්න බැරිනම්.
     
    ඒක තමයි උබට මුලින් කීවේ මහදැනමුත්තා වගේ කියවන්න එපා කියලා. දැන් කටවහගෙන පලයන් යන තැනක. :ROFLMAO: 🤌 🤌
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක තමයි උබට මුලින් කීවේ මහදැනමුත්තා වගේ කියවන්න එපා කියලා. දැන් කටවහගෙන පලයන් යන තැනක. :ROFLMAO: 🤌 🤌
    කෝ කෝට් කරහන් වැල් බයිල ගහන්නෙ නැතිව.. උඹෙ මොලේ තරමට බයික් උන්ගෙ පැත්ත විතරයි උඹ බැලුව පෝස්ට් සීයක් විතර දැම්ම උන්ට බැනල. අනෙක් පැත්ත බලන්න මොලයක් නෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    කෝ කෝට් කරහන් වැල් බයිල ගහන්නෙ නැතිව.. උඹෙ මොලේ තරමට බයික් උන්ගෙ පැත්ත විතරයි උඹ බැලුව පෝස්ට් සීයක් විතර දැම්ම උන්ට බැනල. අනෙක් පැත්ත බලන්න මොලයක් නෑ.
    පලයන්කෝ වදයක් නොවී පස්සේන් එන්නේ නැතුව. එක පාරක් කිව්වනේ උබට. ගොනා වගේ තප්පුලන්න එපා කියලා. උබට රිදිලා තියෙන්නේ උබත් අර වගේ නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෙක් වෙන්න ඇති. :ROFLMAO: :unsure: :unsure:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පලයන්කෝ වදයක් නොවී පස්සේන් එන්නේ නැතුව. එක පාරක් කිව්වනේ උබට. ගොනා වගේ තප්පුලන්න එපා කියලා. උබට රිදිලා තියෙන්නේ උබත් අර වගේ නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෙක් වෙන්න ඇති. :ROFLMAO: :unsure: :unsure:
    මමද පස්සෙන් එන්න තෝනෙ reply කරන් තප්පුලන්න පටන් ගත්තෙ. උඹ කැගැහුවට මගේ පෝස්ට් එක පෙන්නපන් අරුන් හරියි කියපු. ඒ බැරිනම් පලයන් අඬන්නෙ නැතිව.
    අනෙක් මන් මූත් එක්ක කතා කලේ @ imback2008 එතන පාරක් තියෙන එක ගැන.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    මමද පස්සෙන් එන්න තෝනෙ reply කරන් තප්පුලන්න පටන් ගත්තෙ. උඹ කැගැහුවට මගේ පෝස්ට් එක පෙන්නපන් අරුන් හරියි කියපු. ඒ බැරිනම් පලයන් අඬන්නෙ නැතිව.
    අනෙක් මන් මූත් එක්ක කතා කලේ @ imback2008 එතන පාරක් තියෙන එක ගැන.
    උබට මොලේ නැති උනාට මට කරන්න දෙයක් නෑ. තෝ නේ මෙතන හැමනුනේ කාර් කාරයා වැරදී කිය කිය. අන්න ඒකට තමයි මම රිප්ලයි කලේ. තෝ නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෙක් උන එකට අපිට කරන්න දෙයක් නෑ. වදයක් නොවී පයලන් කෝ වටවලයෝ පස්සෙන් එන්නේ නැතුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබට මොලේ නැති උනාට මට කරන්න දෙයක් නෑ. තෝ නේ මෙතන හැමනුනේ කාර් කාරයා වැරදී කිය කිය. අන්න ඒකට තමයි මම රිප්ලයි කලේ. තෝ නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෙක් උන එකට අපිට කරන්න දෙයක් නෑ. වදයක් නොවී පයලන් කෝ වටවලයෝ පස්සෙන් එන්නේ නැතුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කාර් කාරය වැරදියි ත්මා දකුණට පාරක් නැත්තම්. තෝ දන්න මාර්ග නීති.
    වටවලයො? තෝ වටවලයගෙ ඥාතියෙක්ද. Ela :lol: උඹට තියෙන්නෙ වෙන වටවල ඇරියස් එකක් වගේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,621
    2,065
    113
    උබට RDA පොන්නයන්ගේ වේස වැඩ ඔය වගේ කියලා ශුවර් නැත්නම් වේයන්ගොඩ කටුනායක පාරේ ගිහින් බලපන්. හැම බස් හෝල්ට් එකක් තියෙන්නේ කහ ඉර ලඟ. බස් කාරයෝ බස් හෝල්ට් එකේ නතර කරන් ඉන්නකොට කහ ඉර කපන්නේ නැතුව ඉස්සර කරන්න බෑ. කෙලගෙන ගියොත් සිහිය නැතුව බස් එකෙන් බැහැලා එන ගොන් පකයෙක් යටකරගෙන තමයි යන්න වෙන්නේ. පාර පනින එකා බස් එකට කවර් නිසා. :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 . උන්ට දඬුවම ලැබුනා පාරේ ගිය වෙන අහිංසක මිනිහෙකුත් අමාරුවේ දාලා. නෙදකින් අඩුකුලේ මලකඩ හීන සක්කිලි🤮🤮🤮

    මහදැන මුත්තා වගේ වැරදි කරපු අඩුකුලේ උන් සුද්ද කර කර නහයෙන් අඬන එක නතර කරපන්කෝ :ROFLMAO::ROFLMAO:🤌🤌🤌

    උබට මල පැනලා ඇයි?
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    කාර් කාරය වැරදියි ත්මා දකුණට පාරක් නැත්තම්. තෝ දන්න මාර්ග නීති.
    වටවලයො? තෝ වටවලයගෙ ඥාතියෙක්ද. Ela :lol: උඹට තියෙන්නෙ වෙන වටවල ඇරියස් එකක් වගේ.
    උබේ මනෝ විකාර කියවන්න එපා. තෝ මුලින් කිව්වේ එහෙමද? හරි මහදැන මුත්තේ තෝ දන්න මාර්ග නීති. :ROFLMAO: දන්නෝ දනිති වටවලයා කවුද කියලා. එපා කියද්දිත් පස්සෙන් එන්නේ තෝ වගේ මලකඩ හීන වටවලයෝ තමයි. :ROFLMAO::ROFLMAO:

    උබට මල පැනලා ඇයි?
    දන්නැද්ද ඉතින් another day in elakiri, නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෙක් එක්ක පොඩි කතාවක් ගියා නේ. දැන් නම් පොඩ්ඩක් හිරිකිතයිත් වගේ. ඌ පස්සෙන් එනවා නහයෙන් අඬ අඬ. මලකඩ හීන පික්ක වටවලයෙක් කියලා දන්නවා නම් ඌට රිප්ලයි කරන්නෙත් නෑ. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: wissnshaftler

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,621
    2,065
    113
    දන්නැද්ද ඉතින් another day in elakiri, නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෙක් එක්ක පොඩි කතාවක් ගියා නේ. දැන් නම් පොඩ්ඩක් හිරිකිතයිත් වගේ. ඌ පස්සෙන් එනවා නහයෙන් අඬ අඬ. මලකඩ හීන පික්ක වටවලයෙක් කියලා දන්නවා නම් ඌට රිප්ලයි කරන්නෙත් නෑ. :ROFLMAO::ROFLMAO:

    මෛත්‍රි භාවනාවවත් වඩපන් දවසට පැය ගානෙවත්. උබව හප්පන් ගිහින් මල පැනලනම් කමකුත් නැ (එහෙම මල පනින එකත් අවුල්), ඔය නිකන් වීඩියෝ එකක් දැකලානේ මල පැන්නේ. කාර් එකේ වැරදි කියද්දි ආයේ මල පනිනවා. උටත් බනිනවා.

    සමාජයක් ඇතුලේ එක එක විදිහේ මිනිස්සු ඉන්නවා. එක stereotype එකකට ඔය උබට තියෙන්නේ ක්‍රෝධය. කවදහරි උබ අකමැති දේවල් ටිකක් දැකලා පටන් ගත්ත තරහ රූපේ පේන මට්ටමෙන් ආයේ ඇවිලෙනවා.

    සතර අපායට ටිකට් ගන්නවා වගේ තමයි. ඕනෙ වෙලේක ඇදෙන්න පුලුවන් ඕවා control එකේවත් තියාගත්තේ නැත්තම්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    මෛත්‍රි භාවනාවවත් වඩපන් දවසට පැය ගානෙවත්. උබව හප්පන් ගිහින් මල පැනලනම් කමකුත් නැ (එහෙම මල පනින එකත් අවුල්), ඔය නිකන් වීඩියෝ එකක් දැකලානේ මල පැන්නේ. කාර් එකේ වැරදි කියද්දි ආයේ මල පනිනවා. උටත් බනිනවා.

    සමාජයක් ඇතුලේ එක එක විදිහේ මිනිස්සු ඉන්නවා. එක stereotype එකකට ඔය උබට තියෙන්නේ ක්‍රෝධය. කවදහරි උබ අකමැති දේවල් ටිකක් දැකලා පටන් ගත්ත තරහ රූපේ පේන මට්ටමෙන් ආයේ ඇවිලෙනවා.

    සතර අපායට ටිකට් ගන්නවා වගේ තමයි. ඕනෙ වෙලේක ඇදෙන්න පුලුවන් ඕවා control එකේවත් තියාගත්තේ නැත්තම්.
    කිරියේ වලියක් දාගත්තේ නැත්නම් එදාට ගතියක් නෑ. ආතල් එකට වලියක් දාගන්නම ඕනේ.;)