මාළු ගනන් අඩු වෙලා නේත සිංහලු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    what the fuck GIF
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පූසන්ට සාලයො ටිකක් ගෙනත් තියාගන්න ඕන මේ පාර ගෙදර ගියාම. අපිට ඉතින් කරවල වත් කන්න බැරියැ
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ice arinne lipe tyalada?
    අවශ්‍ය වෙලාවට පැය 2 ~ 3 කට කලින් එළියේ තියල ඊට පස්සේ රත් කරලා ගන්න. හදිසි වෙලාවක නම් ස්ටිමරේ ටිකක් වෙලා තිබ්බනම් ඉක්මනටම අයිස් යනවා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    homagama fair eken gatta last sunday
    thora malu 1kg -2800, kakuluwoh 500g - 800, issoh 500g - 700, thalpath 1g - 2000
    1 week walata athi
     
    • Love
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • 11/11/2022 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා

    ඌලාවා-1070
    කෙලවල්ලා-830
    හබරලී(බෝල/පෙති)-750
    හැඩැල්ලෝ-500
    ඉස්සෝ-780
    ඉස්සෝ-740
    ඉස්සෝ-560
    මීවැටි -630
    තුඩලී-500
    කුම්බලාවා-290
    පුච්චකන්නී-270
    හුරැල්ලා-410
    ලින්නා-370
    කොස්සා-490
    හාල්මැස්සන්-300
    සාලයා-250
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    11/11/2022 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා

    ඌලාවා-1070
    කෙලවල්ලා-830
    හබරලී(බෝල/පෙති)-750
    හැඩැල්ලෝ-500
    ඉස්සෝ-780
    ඉස්සෝ-740
    ඉස්සෝ-560
    මීවැටි -630
    තුඩලී-500
    කුම්බලාවා-290
    පුච්චකන්නී-270
    හුරැල්ලා-410
    ලින්නා-370
    කොස්සා-490
    හාල්මැස්සන්-300
    සාලයා-250


    යකො මෙහෙ මාලු ලාබයිනෙ මීට වඩා :eek:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    cmb idan homa enwa cyanne trip ecac gya wage bn dura
     
    • Haha
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :-(:-(:-(:-(

    පූසන්ට සාලයො ටිකක් ගෙනත් තියාගන්න ඕන මේ පාර ගෙදර ගියාම. අපිට ඉතින් කරවල වත් කන්න බැරියැ
    කරෝල කන්න ගොවිසෙත වත් ඇදෙන්න ඕන
    ------ Post added on Nov 3, 2022 at 9:06 AM
     

    AnuradhaRa

    Well-known member
  • 03/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    තෝරා (පැටව්)-500
    මෝරා-780
    සෙරියාවා (පෙති)-630
    කෙලවල්ලා-830
    ඉස්සෝ-770
    ඉස්සෝ-620
    මීවැටි -610
    කුම්බලාවා-260
    පුච්චකන්නී-280
    සුරාපරා-420
    හුරැල්ලා-410
    ලින්නා-380
    ඇටවල්ලා (බයිටා)-360
    කොස්සා-500
    වව්වාලයා-480
    සාලයා-240
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    03/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    තෝරා (පැටව්)-500
    මෝරා-780
    සෙරියාවා (පෙති)-630
    කෙලවල්ලා-830
    ඉස්සෝ-770
    ඉස්සෝ-620
    මීවැටි -610
    කුම්බලාවා-260
    පුච්චකන්නී-280
    සුරාපරා-420
    හුරැල්ලා-410
    ලින්නා-380
    ඇටවල්ලා (බයිටා)-360
    කොස්සා-500
    වව්වාලයා-480
    සාලයා-240
    පරා, තෝරා, කොප්පරා, තලපත් වගෙත් දාන්නකෝ...
     
    • Like
    Reactions: AnuradhaRa

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාළු ගනන් අඩු වෙලා දැන් ටිකක්

    ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
    කෙලවල්ල 1300
    බලය 500

    ඔක්කොම ගනන් අඩු වෙලා . කොයි වෙලේ ආයෙ වැඩි වෙයිද දන්නෙ නෑ දැන්ම අරන් කාල ඇගේ ස්ටොක් කරගනිල්ල
    මම පෑලියගොඩින් ගත්තා. 28-10-2022
    සාලයා 300-400
    ලින්නා 400-450
    තලපත් 2200-2600