මාළු ගනන් අඩු වෙලා නේත සිංහලු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාළු ගනන් අඩු වෙලා දැන් ටිකක්

    ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
    කෙලවල්ල 1300
    බලය 500

    ඔක්කොම ගනන් අඩු වෙලා . කොයි වෙලේ ආයෙ වැඩි වෙයිද දන්නෙ නෑ දැන්ම අරන් කාල ඇගේ ස්ටොක් කරගනිල්ල
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    පරණ ජරාව බං. Supermarket වල නේද? ගන්නම එපා. මම එදා ලින්නො කිලෝ එක 880 ට තියෙනවා දැකලා නිකමට බැලුවා. අ‍ැස් නිකන් නාකි මයිනාගෙ වගේ වළ ගැහිලා ලේ පුරලා. මම හිතන්නෙ ජූනිවල විතර අල්ලපුවාද කොහෙද. 🤣🤣🤣
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පරණ ජරාව බං. Supermarket වල නේද? ගන්නම එපා. මම එදා ලින්නො කිලෝ එක 880 ට තියෙනවා දැකලා නිකමට බැලුවා. අ‍ැස් නිකන් නාකි මයිනාගෙ වගේ වළ ගැහිලා ලේ පුරලා. මම හිතන්නෙ ජූනිවල විතර අල්ලපුවාද කොහෙද. 🤣🤣🤣
    ටෞකන්ඩ පෑලියගොඩ යකෝ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    Yako dan homagamata wenama muhudak thiyenwada mechchara aduwata denna?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    500g mea price
    Market eka shop eka da
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    මේ මිල 500g නේ.... කීල්ස් එකේ කියන්නේ 100g වලට. ඊට වඩා ගොඩාක් අඩුයි.
    ග්රෑම් ගාන අදාලම නෑ නේ ඉතින්...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    With Ass?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
    No Way Cat GIF
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    මාලු ඕනෙත @Stimulus mind @PrasangaSPerera
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    සෝලෝ දෙයි උබට නිකන්
    ගත්ත මාළු ටික ගෙදර නෝනාමහත්තයට කන්නවත් ඉතුරු කරන්නෙ නැතුව ගිලින හස්කියා....සොරි මනුස්සයා මට නිකන් මාළු දේවි ද?🥲
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගු කන එකා මාළු කන්න හොයනවා 🤣
    උබලෑ මහ උන් උබලට පොඩිකාලෙ ඉදන් තනකොලම කවන්නෙ නැතුව ප්‍රෝටීන් තියන දෙයක් ඉදල හිටල හරි දුන්නනම් මයිනගෙ පස්සෙන් ඇටේ වැටෙනකන් දුවන්නෙ නෑ බං. ඒවට මොලේ වැඩෙනව
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මාළු ගණන් අඩු වීමට ප‍්‍රධාන හේතුව දැන් වාරකන් ඉවර වෙලා වලාල පටන් අරන් තියෙන්නේ. මාලු අල්ලන්න යන්න පසුයි. අනික මිනිස්සු මාලු කන එකෙනුත් ගොඩක් ඈත් වෙලා....