මාළු ටැංකියක් ඕනි

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
මාළු ටැංකියක් ඕනි

මචන්ලා මට පට්ටටම මාළු ටැංකියක් හදාගන්න ඕනි. මම දැක්කා Elakiri Minmadure පට්ට සෙට් එකක් ඉන්නවා. අඩි 4 දිග 1.5 පළල සහ උස වගේ ටැංකියක් FULL SET එකත් එක්කම තමයි හදාගන්න ඕනි. ඒ වගේ ඒවා හදන අය Message එකක් දාන්න මචන්. :)

මගේ ආසාව මේ වගේ ඒවා. :):):)

22566744706_9cf9beb22e_b.jpg

DSC_0512.jpg

DuringCycling2.jpg

ඒ උනාට මට සිරාවටම සිද්ධ වෙලා තියෙන්නේ මේ වින්නැහිය. :baffled::baffled::baffled:

12122665_972553339455213_110617580784382979_n.jpg

උදාාාාව්...
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මාත් ඉස්සර ෆුල් ටයිම් නොකා නොබී සබ්ජෙක්ට් එකේ බැහැලා වැඩ කරා. ජෑම් බෝතලෙන් පටන් අරගෙන ටැංකියට ගියා ඊට පස්සේ තඩි වලක් හාරලා පොකුණක් හැදුවා. මාළු මැරෙද්දි පට්ට දුකයි. ඒ වගේම ටැංකි පොකුනු අස් කරන්න ගියාමත් පට්ට කට්ට, ඒ නිසා අතහැරලා දැම්මා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mehemai ithin okata creative gathiya thiyenna one...... water leak wenne nathi wenna tank eka hadala water fill karata eka tank ekak wenne na.....

    ekata ithin ube creative gathiyath enna... one.....

    mamanam glass tank walata kamathi na.......mama podi kale (aurudu 13/14 )wage kaledi nam haduwa bima adi 6*6 wage loku pond ekak.....

    ------------------------------------------------------------------------------

    thiriwana gal..... dirapu lee kota dala hadapan.......

    ------------------------------------------------------------------------------

    owa echcharama amaru wada nemei....(dan lamaintanam amarui nemei...mewa nikam magic wage....)....podi podi wada.....

    api hujja kolla kale hadapu pond hadanna dan ... dan kale architect la one.....:rofl::rofl::rofl:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ තියෙන්නෙ මගේ එක...;)
    වැඩිය ලොකු එකක්නම් නෙමෙයි.. අඟල් 24x10..:P
    "එලකිරි මින් මැදුර" ත්‍රෙඩ් එකට සෙට් උනානම් තව විස්තර දැන ගන්න පුලුවන් වෙයි..:)
    කට්ටිය ඒකෙ ගොඩක් විස්තර කතා කරනවා..:yes: මමත් තාම ඒකට සෙට් උනේ නෑ..
    :no:

    ncgtar.jpg

    4zyeti.jpg

    ji0w2h.jpg

    ak8ha8.jpg

    66knww.jpg

    2569tm9.jpg

    sov81i.jpg

    24cidew.jpg

    14dod9w.jpg

    14uia1c.jpg

    ලයිට්නම් ඔක්කොම එල්.ඊ.ඩී.. ඒවනම් මමමයි තනියම හදා ගත්තෙ..:dull:
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    fatta lassanai.
    matath oya widiyata light daganna onee.
    but,
    mama danne nahane ban (matama hadaganna aasai )
    light blue wage color walin LED set karanna barida ?
    kiyala dennakoooo ... !
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    fatta lassanai.
    matath oya widiyata light daganna onee.
    but,
    mama danne nahane ban (matama hadaganna aasai )
    light blue wage color walin LED set karanna barida ?
    kiyala dennakoooo ... !

    ඕන පාටක් දාන්න පුලුවන් මචන්.. මම නම් හැදුවේ පාට මාරු වෙන විදිහටයි.. ෆොටෝ එකට නොපෙනුනාට, මගේ එකේ පාටවල් මාරු වෙනව.. නිල්,කොළ වගේ පාටවල් ආවාම මාර ලස්සනයි...:love:

    පාට මාරු වෙන්න හදන්න ඕන උන නිසාමයි තනියම හදා ගන්න හිතුවෙත්..:)

    ෆ්‍රී වෙලාවක මම වැඩේ කර ගත්ත විදිහ ගැන පැහදිලිව කියන්නම්... මහලොකු වැඩක් නෙවෙයි.. හැබැයි ඉතින් මමත් මුලින් මුලින් ටිකක් නා ගත්තෙ නැතුවමත් නෙමෙයි....:baffled:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචං ටැංකියක් මුල ඉඳලම හැදුවම තමයි ආස හිතෙන්නෙ. හැබැයි පුතෝ මේක ලේසි ගේමක් නෙමේ. හදන්ඩ ගත්තොත් වගකීමෙන් වැඩේ කරන්ඩ වෙනව. ගප්පිය උනත් අරවාන උනත් මාලු කියන්නෙ පන තියෙන සතෙක් නිසා වගකීමක් තියෙනව.

    මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් ඉස්සර. ෆයිටර්ල දෙන්නෙක් Rs.150 ටැංකියක් දෙකට ඛෙදල හදාගෙන තමා මුලින් පටන් ගත්තෙ. අන්තිමට ලොකු ටැංකි 5ක් එක්ක ටැංකි 22ක් වෙනකං මාලු උන හැදුන. අන්තිමේ ජොබ සෙට් උනාම ඔක්කොම මාලු එක්කම නිකං දුන්න යාලුවන්ට.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය කියන විදියට නම් හදලා නෑ බන් ඔක්ශිජන් දාල
    බේසික්ම විදියට තමා හැදුවේ :nerd:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මේ තියෙන්නෙ මගේ එක...;)
    වැඩිය ලොකු එකක්නම් නෙමෙයි.. අඟල් 24x10..:P
    "එලකිරි මින් මැදුර" ත්‍රෙඩ් එකට සෙට් උනානම් තව විස්තර දැන ගන්න පුලුවන් වෙයි..:)
    කට්ටිය ඒකෙ ගොඩක් විස්තර කතා කරනවා..:yes: මමත් තාම ඒකට සෙට් උනේ නෑ..
    :no:

    14uia1c.jpg

    ලයිට්නම් ඔක්කොම එල්.ඊ.ඩී.. ඒවනම් මමමයි තනියම හදා ගත්තෙ..:dull:

    maru bnz...led set ekak math hadanna oni...me thiyenne apihadapu eka...:)

    g6wKn0.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    maru bnz...led set ekak math hadanna oni...me thiyenne apihadapu eka...:)

    g6wKn0.jpg

    අඩේ මේකටනම් සෑහෙන වියදමකුත් යන්න ඇති නේ.. හැබැයි මාර නීට්...:yes:
    මේකට එල්.ඊ.ඩී දානවනම් මම කරපු මොන්ටිසෝරි වැඩේ කරල හරි යන එකක් නෑ..:lol:
    ඉර එළිය නිසා වතුර ඉක්මනට කොළ පාට වෙන්නෙ නැද්ද..?
    මමනම් ආස ස්වභාවික ලුක් එකක් තියෙන පොන්ඩ් එකකට... :love:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113

    ඕන පාටක් දාන්න පුලුවන් මචන්.. මම නම් හැදුවේ පාට මාරු වෙන විදිහටයි.. ෆොටෝ එකට නොපෙනුනාට, මගේ එකේ පාටවල් මාරු වෙනව.. නිල්,කොළ වගේ පාටවල් ආවාම මාර ලස්සනයි...:love:

    පාට මාරු වෙන්න හදන්න ඕන උන නිසාමයි තනියම හදා ගන්න හිතුවෙත්..:)

    ෆ්‍රී වෙලාවක මම වැඩේ කර ගත්ත විදිහ ගැන පැහදිලිව කියන්නම්... මහලොකු වැඩක් නෙවෙයි.. හැබැයි ඉතින් මමත් මුලින් මුලින් ටිකක් නා ගත්තෙ නැතුවමත් නෙමෙයි....:baffled:
    thanks machan help ekak denna.