මාළු ටැංකියක් ඕනි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,350
    20,751
    113
    Panadura
    මාළු හදන වැඩේ ආතල්ද බන්?

    පොඩි කාලේ නම් පට්ට ආසාවෙන් හැදුවා, දැන්නම් හදන්නේ නෑ (වෙලාවක් නොමැත)
    මාළු හදන වැඩේ නම් එල ඒත් ආසාවෙන් හදලා මාළු මැරුනාම පට්ට දුකයි බන්.​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි කාලේ නම් පට්ට ආසාවෙන් හැදුවා, දැන්නම් හදන්නේ නෑ (වෙලාවක් නොමැත)මාළු හදන වැඩේ නම් එල ඒත් ආසාවෙන් හදලා මාළු මැරුනාම පට්ට දුකයි බන්.

    මමත් කාලයක් වැඩේ අත ඇරලම දාල හිටිය ඔය හේතුව නිසාම..:(

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    අඩේ මේකටනම් සෑහෙන වියදමකුත් යන්න ඇති නේ.. හැබැයි මාර නීට්...:yes:
    මේකට එල්.ඊ.ඩී දානවනම් මම කරපු මොන්ටිසෝරි වැඩේ කරල හරි යන එකක් නෑ..:lol:
    ඉර එළිය නිසා වතුර ඉක්මනට කොළ පාට වෙන්නෙ නැද්ද..?
    මමනම් ආස ස්වභාවික ලුක් එකක් තියෙන පොන්ඩ් එකකට... :love:

    ow bn..oka hadanna sahena ganak giya,..meka mchn badu walata witharae salli wedan une..api thama concrete ana ana..walawal kapa kapa haduwe...mara widihata mahansi une okata mama...thama amma baninawa aparade salli kiyala...e unata matanm patta...:lol::lol:
    kola wenne na bn...ira eliya watenne na okata...mama kalin pond ekak haduwa bn lokuwata..ewata diya nae enawa bnz...maha wadayak ethakota..:growl:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ කොලිටි මොනිටරයක් අරං බිත්තියෙ වලක් කපල වටේ තීරුව පේන්නැති වෙන්න සෙට් කල්ල මාලු ඉන්න ස්ක්‍රීන් සේවර් එකක් දාපං :baffled: :baffled:
    ටැංකි සුද්ධ කරන්න ඕන්න මාලු බාන්න ඕන්නෑ :baffled: :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ow bn..oka hadanna sahena ganak giya,..meka mchn badu walata witharae salli wedan une..api thama concrete ana ana..walawal kapa kapa haduwe...mara widihata mahansi une okata mama...thama amma baninawa aparade salli kiyala...e unata matanm patta...:lol::lol:
    kola wenne na bn...ira eliya watenne na okata...mama kalin pond ekak haduwa bn lokuwata..ewata diya nae enawa bnz...maha wadayak ethakota..:growl:

    ඒවුනාට තනියම මහන්සි වෙලා හදා ගත්තාම මාර සන්තෝසයි නේද..:)
    කොච්චර වියදම් කලත් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ...
    මටනම් ඒක නිකන් දෙහිවල සත්තුවත්තෙ මින් මැදුරෙ තියන ටැංකියක් වගේ පෙනුනේ...
    අර ටයිල් එකත් නියමෙට තියෙනවා...:love:
    අපි කලින් හිටිය ගෙදරත් එළියෙ මමත් ගොඩක් පොඩියට පොන්ඩ් එකක් හදව ගෙන තිබුණ අපේ මාමට කියල...
    ඒක අස්සෙත් වෙලාවකට ගෙම්බො රිංගගෙන පුදුම වදයක් දුන්නේ... අනික ඉර එළිය නිසා ඉක්මනට පාසි හැදිල කොළ පාට වෙනවා..:baffled:
    මමත් අම්මගෙන් වෙලාවකට බැනුම් අහ ගන්නවා.. එකෙක් මැරුනාම දෙතුන් දෙනෙක් උස්සන් එනව කියලා..
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෑහෙන විදිහට මාලු හැදුව. මැරෙද්දි දුක නිසා අතඇරල දැම්ම..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳ කොලිටි මොනිටරයක් අරං බිත්තියෙ වලක් කපල වටේ තීරුව පේන්නැති වෙන්න සෙට් කල්ල මාලු ඉන්න ස්ක්‍රීන් සේවර් එකක් දාපං :baffled: :baffled:
    ටැංකි සුද්ධ කරන්න ඕන්න මාලු බාන්න ඕන්නෑ :baffled: :baffled:

    ටිකිරි මොලේ...
    කරන්ට් එක ගියාම මාලු ටැංකිය මිසින් වෙනවා... :baffled::baffled:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මේ තියෙන්නෙ මගේ එක...;)
    වැඩිය ලොකු එකක්නම් නෙමෙයි.. අඟල් 24x10..:P
    "එලකිරි මින් මැදුර" ත්‍රෙඩ් එකට සෙට් උනානම් තව විස්තර දැන ගන්න පුලුවන් වෙයි..:)
    කට්ටිය ඒකෙ ගොඩක් විස්තර කතා කරනවා..:yes: මමත් තාම ඒකට සෙට් උනේ නෑ..
    :no:

    14uia1c.jpg

    ලයිට්නම් ඔක්කොම එල්.ඊ.ඩී.. ඒවනම් මමමයි තනියම හදා ගත්තෙ..:dull:

    :).
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :lol::lol::rofl::rofl:
    මේ තිබුණ මේ නෑ...

    යූපීඑස් එකට වඩා වැඩි වෙලාවක් කරන්ට් එක ගියොත්:baffled:

    බැටරි ගොඩක් ගෙනත් තියාගන්නව :dull: :dull:
    ජෙනරේටරයක් ගන්නව :dull: :dull:
    සෝලර් පැනල් ටිකක් හයි කරගන්නව :dull: :dull:
    ඇත්ත මාලු ඉන්න ටැංකියක් හදල කරන්ට් එක ගිය වෙලාවට ඒක මොනිටරේ ඉස්සරහිං තියනව :baffled: :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැටරි ගොඩක් ගෙනත් තියාගන්නව :dull: :dull:
    ජෙනරේටරයක් ගන්නව :dull: :dull:
    සෝලර් පැනල් ටිකක් හයි කරගන්නව :dull: :dull:
    ඇත්ත මාලු ඉන්න ටැංකියක් හදල කරන්ට් එක ගිය වෙලාවට ඒක මොනිටරේ ඉස්සරහිං තියනව :baffled: :baffled:

    අන්න ඒකනන් ප්‍රැක්ටිකල්... උඹ දස්සයා බන්..:baffled::baffled::baffled:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    ඒවුනාට තනියම මහන්සි වෙලා හදා ගත්තාම මාර සන්තෝසයි නේද..:)
    කොච්චර වියදම් කලත් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ...
    මටනම් ඒක නිකන් දෙහිවල සත්තුවත්තෙ මින් මැදුරෙ තියන ටැංකියක් වගේ පෙනුනේ...
    අර ටයිල් එකත් නියමෙට තියෙනවා...:love:
    අපි කලින් හිටිය ගෙදරත් එළියෙ මමත් ගොඩක් පොඩියට පොන්ඩ් එකක් හදව ගෙන තිබුණ අපේ මාමට කියල...
    ඒක අස්සෙත් වෙලාවකට ගෙම්බො රිංගගෙන පුදුම වදයක් දුන්නේ... අනික ඉර එළිය නිසා ඉක්මනට පාසි හැදිල කොළ පාට වෙනවා..:baffled:
    මමත් අම්මගෙන් වෙලාවකට බැනුම් අහ ගන්නවා.. එකෙක් මැරුනාම දෙතුන් දෙනෙක් උස්සන් එනව කියලා..
    :P

    ado ow bn mara athal...meka hodala wathura purawala malu danna dawaskma wen karanna ona...anti chlorine danawa bothal bagekatath wada....malunm balan innakota size wenne ida thiyana hinda...uba gawa mokkuda inne?:)