මාළු හදන වැඩේ ආතල්ද බන්?
පොඩි කාලේ නම් පට්ට ආසාවෙන් හැදුවා, දැන්නම් හදන්නේ නෑ (වෙලාවක් නොමැත)
මාළු හදන වැඩේ නම් එල ඒත් ආසාවෙන් හදලා මාළු මැරුනාම පට්ට දුකයි බන්.
මාළු හදන වැඩේ නම් එල ඒත් ආසාවෙන් හදලා මාළු මැරුනාම පට්ට දුකයි බන්.
මාළු හදන වැඩේ ආතල්ද බන්?
පොඩි කාලේ නම් පට්ට ආසාවෙන් හැදුවා, දැන්නම් හදන්නේ නෑ (වෙලාවක් නොමැත)මාළු හදන වැඩේ නම් එල ඒත් ආසාවෙන් හදලා මාළු මැරුනාම පට්ට දුකයි බන්.

ow bnz...oka 10*3*3 ekak...arowana oscar flowerhorn inne bn...mekenam malunta ona tharam ida tiyanawa ne

අඩේ මේකටනම් සෑහෙන වියදමකුත් යන්න ඇති නේ.. හැබැයි මාර නීට්...
මේකට එල්.ඊ.ඩී දානවනම් මම කරපු මොන්ටිසෝරි වැඩේ කරල හරි යන එකක් නෑ..
ඉර එළිය නිසා වතුර ඉක්මනට කොළ පාට වෙන්නෙ නැද්ද..?
මමනම් ආස ස්වභාවික ලුක් එකක් තියෙන පොන්ඩ් එකකට...




ow bn..oka hadanna sahena ganak giya,..meka mchn badu walata witharae salli wedan une..api thama concrete ana ana..walawal kapa kapa haduwe...mara widihata mahansi une okata mama...thama amma baninawa aparade salli kiyala...e unata matanm patta...![]()
kola wenne na bn...ira eliya watenne na okata...mama kalin pond ekak haduwa bn lokuwata..ewata diya nae enawa bnz...maha wadayak ethakota..![]()




හොඳ කොලිටි මොනිටරයක් අරං බිත්තියෙ වලක් කපල වටේ තීරුව පේන්නැති වෙන්න සෙට් කල්ල මාලු ඉන්න ස්ක්‍රීන් සේවර් එකක් දාපං![]()
ටැංකි සුද්ධ කරන්න ඕන්න මාලු බාන්න ඕන්නෑ![]()
![]()


ටිකිරි මොලේ...
කරන්ට් එක ගියාම මාලු ටැංකිය මිසින් වෙනවා...![]()

ow bnz...oka 10*3*3 ekak...arowana oscar flowerhorn inne bn...![]()
ටිකිරි මොලේ...
කරන්ට් එක ගියාම මාලු ටැංකිය මිසින් වෙනවා...![]()




මේ තියෙන්නෙ මගේ එක...
වැඩිය ලොකු එකක්නම් නෙමෙයි.. අඟල් 24x10..
"එලකිරි මින් මැදුර" ත්‍රෙඩ් එකට සෙට් උනානම් තව විස්තර දැන ගන්න පුලුවන් වෙයි..
කට්ටිය ඒකෙ ගොඩක් විස්තර කතා කරනවා..මමත් තාම ඒකට සෙට් උනේ නෑ..
![]()
ලයිට්නම් ඔක්කොම එල්.ඊ.ඩී.. ඒවනම් මමමයි තනියම හදා ගත්තෙ..
.UPS තියෙන්නෙ ඒකටනෙ![]()
![]()

මේ තිබුණ මේ නෑ...
යූපීඑස් එකට වඩා වැඩි වෙලාවක් කරන්ට් එක ගියොත්![]()




බැටරි ගොඩක් ගෙනත් තියාගන්නව![]()
ජෙනරේටරයක් ගන්නව![]()
සෝලර් පැනල් ටිකක් හයි කරගන්නව![]()
ඇත්ත මාලු ඉන්න ටැංකියක් හදල කරන්ට් එක ගිය වෙලාවට ඒක මොනිටරේ ඉස්සරහිං තියනව![]()
![]()



ඒවුනාට තනියම මහන්සි වෙලා හදා ගත්තාම මාර සන්තෝසයි නේද..
කොච්චර වියදම් කලත් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ...
මටනම් ඒක නිකන් දෙහිවල සත්තුවත්තෙ මින් මැදුරෙ තියන ටැංකියක් වගේ පෙනුනේ...
අර ටයිල් එකත් නියමෙට තියෙනවා...
අපි කලින් හිටිය ගෙදරත් එළියෙ මමත් ගොඩක් පොඩියට පොන්ඩ් එකක් හදව ගෙන තිබුණ අපේ මාමට කියල...
ඒක අස්සෙත් වෙලාවකට ගෙම්බො රිංගගෙන පුදුම වදයක් දුන්නේ... අනික ඉර එළිය නිසා ඉක්මනට පාසි හැදිල කොළ පාට වෙනවා..
මමත් අම්මගෙන් වෙලාවකට බැනුම් අහ ගන්නවා.. එකෙක් මැරුනාම දෙතුන් දෙනෙක් උස්සන් එනව කියලා..

quality na bn...local ekak,,,diyathe giya welawaka dakala asawata aragena awa...uba gawa mokkuda inne? mamanm komath cichlids warga thama bn athi kranne...flowerhorn gaththe kytda bn....? quality ekekda....?
