ado ow bn mara athal...meka hodala wathura purawala malu danna dawaskma wen karanna ona...anti chlorine danawa bothal bagekatath wada....malunm balan innakota size wenne ida thiyana hinda...uba gawa mokkuda inne?![]()
මගේ ටැංකිය ගොඩක් පොඩි නිසා මාලු ඉක්මනට හැදෙන්නෙ නෑ.. (හොඳ වෙලාවට)
දැනටනම් කාෆ්, ගෝල්ඩ්ෆිෂ්, වයිට් මොලියි,බුලත් හපයොයි, ඒන්ජ්ල්ලයි ඉන්නවා.. තව නම් නොදන්න උනුත් ඉන්නව බං...
ගොල්ඩ්ෆිෂ්ටත් නැති කාෆ්ටත් නැති උනුයි, තව එක ජාතියක් ඉන්නවා පිටිපස්ස සාරියක් වගේ. හැබැයි සාරි ගප්පියෝ නෙමෙයි.. ඔය ෆොටෝ එකේ වම් අත පැත්තෙ ඉන්නෙ එයින් එකෙක්..
මම තාම හරියට මාලු අඳුරන්නේ නැතෝ...




...anthimata wu marunma panditha kmta discus hdnna giya..ethana tmi kela wune..maalu epa una..tankiya dunna podi ekekta..aai una thada wei kyla kwda hithuwe...
..so dn mta tynne 2ft goldfish tankiyk..
..
