ඇත්තටම උඹලා ඇඹුල් තියල් හදන්න දන්නෙන් නැද්ද? අම්බලන්ගොඩ පැත්තේ නම් හදනවා ඕක..මාලු ඇබුම්තියල් හදන විදිය කියල දෙන්න.
ඌ අහලා තියෙන්නේ ඇබුම්තියල් කියලා එකක් ගැනඇත්තටම උඹලා ඇඹුල් තියල් හදන්න දන්නෙන් නැද්ද? අම්බලන්ගොඩ පැත්තේ නම් හදනවා ඕක..
අපේ ගෙවල් වල හැදුවට රස නැ බන් එන්නේ. මාතර පැත්තේ දෙතුන් පාරක් කාල තියනව, අමුතුම රසක් තියෙනේ.ඇත්තටම උඹලා ඇඹුල් තියල් හදන්න දන්නෙන් නැද්ද? අම්බලන්ගොඩ පැත්තේ නම් හදනවා ඕක..
මාලු ඇබුම්තියල් හදන විදිය කියල දෙන්න.
thawa videos thiyenawa YT eke, ewa balanna. maha loku deyak na
ඒක තමයි බං.ඌ අහලා තියෙන්නේ ඇබුම්තියල් කියලා එකක් ගැන
මාත් දකුණේ තමයි බං. අපේ අම්මා නම් හදනවා.. හොඳට තියනවා... ඕකට ඉතින් ගොඩක් කුළු බඩු එහෙම දානවා.. හරියටම හදන්න නම් ලුණිජ්ජ දාන්න ඕන..අපේ ගෙවල් වල හැදුවට රස නැ බන් එන්නේ. මාතර පැත්තේ දෙතුන් පාරක් කාල තියනව, අමුතුම රසක් තියෙනේ.
හවු හවු ගාලද...Kamuuuu
Ballanta giya kalak @AhhhCapaCapaKamuuuu
Ballanta giya kalak @AhhhCapaCapa
Akki baboh මාලු මිරිස් මැදට උම්බලකඩ පුරවල පිටි දාල බදින හැටි ගැන වීඩියෝ එකක් දාන්නකු ඉක්මනට
------ Post added on Oct 13, 2023 at 7:50 PM
පිරවුම නම් උම්බලකඩ නෙමෙයි. මේ විදිහත් පුදුම රසයි
අපෙ අම්මා තලා වෙයිKamuuuu