සැමන් වතුර ගාපන්.......ටක්කෙටම හරි යනවා.![]()

Sirada? Sera chemicals ne ban
Uba joke ekak da karanne![]()
Dettol dala hodala betadine tikak ganna.


නිල්පාට වතුර බෙහෙතක් තියෙනව මචන්, අක්වේරියම් එකකින් ඉල්ලන්න, ඒක වතුරට දැම්මහම තුවාල එහෙම හොද වෙනවා. මලුවා සනීප වෙනකම් වෙන් කරලා තියන්න
පෝරිසාදයා;24877181 said:Methilin Blue, මාලුවා පොඩි ටැංකියකට දාල ඔක්සිජන් බටෙ දාල.මේ බෙහෙතෙන් ටිකක් දාන්න.

දාද්දි ලේබලේ කියල තියෙන විදිහට වතුර වර්ග අඩි ප්රමානයට ගැලපෙන්ඩ බෙහෙත දාන්ඩ ඔනෙ.. gana 90/= dha kohedaMethilin Blue කියන්නෙ තුවාල වලට දාන එකක්ද මචං? මම නම් සති දෙකකට සැරයක් දානව ටැංකියට වතුර පිරිසිදු වෙනව කියල මම හිතාගෙන හිටියෙ. මාලුන්ගෙ තුවාල වලට දාන්න වෙනම කොල පාට දියරයක් තියෙනව නේහ් මෙහේ. මට නම නම් මතක නෑ මචං. ඒව ලුණු එක්ක වතුරට දාන්න කියල තමයි කියන්නෙපෝරිසාදයා;24877181 said:Methilin Blue, මාලුවා පොඩි ටැංකියකට දාල ඔක්සිජන් බටෙ දාල.මේ බෙහෙතෙන් ටිකක් දාන්න.
Methilin Blue කියන්නෙ තුවාල වලට දාන එකක්ද මචං? මම නම් සති දෙකකට සැරයක් දානව ටැංකියට වතුර පිරිසිදු වෙනව කියල මම හිතාගෙන හිටියෙ. මාලුන්ගෙ තුවාල වලට දාන්න වෙනම කොල පාට දියරයක් තියෙනව නේහ් මෙහේ. මට නම නම් මතක නෑ මචං. ඒව ලුණු එක්ක වතුරට දාන්න කියල තමයි කියන්නෙ
එල මචං!ඒකෙන් වෙන්නෙ මාලුන්ගෙ ඇගේ ඉන්න පරපෝශිතයො, විශබීජ වගේ දේවල් නැතිවෙන එක..තුවාල තියෙද්දි ආසාධනය වෙන්නෙ නැති වෙනව.. නිශ්පාදන ගොඩක් තියෙනව කිනිතුල්ලො එහෙම ඉන්නවනම් ඒකට වෙනම බේත් තියෙනව ඒ වගේ තමයි,

ඒකෙන් වෙන්නෙ මාලුන්ගෙ ඇගේ ඉන්න පරපෝශිතයො, විශබීජ වගේ දේවල් නැතිවෙන එක..තුවාල තියෙද්දි ආසාධනය වෙන්නෙ නැති වෙනව.. නිශ්පාදන ගොඩක් තියෙනව කිනිතුල්ලො එහෙම ඉන්නවනම් ඒකට වෙනම බේත් තියෙනව ඒ වගේ තමයි,


