මාළු හදන අය කෝ

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මාළුවො දෙන්නෙක් ඇන ගෙන එකෙක්ට තුවාල වෙලා දාන්න බෙහෙතක් තියෙනව ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    නිල්පාට වතුර බෙහෙතක් තියෙනව මචන්, අක්වේරියම් එකකින් ඉල්ලන්න, ඒක වතුරට දැම්මහම තුවාල එහෙම හොද වෙනවා. මලුවා සනීප වෙනකම් වෙන් කරලා තියන්න
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,813
    113
    නිල්පාට වතුර බෙහෙතක් තියෙනව මචන්, අක්වේරියම් එකකින් ඉල්ලන්න, ඒක වතුරට දැම්මහම තුවාල එහෙම හොද වෙනවා. මලුවා සනීප වෙනකම් වෙන් කරලා තියන්න

    Methilin Blue, මාලුවා පොඩි ටැංකියකට දාල ඔක්සිජන් බටෙ දාල.මේ බෙහෙතෙන් ටිකක් දාන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;24877181 said:

    :yes::yes: දාද්දි ලේබලේ කියල තියෙන විදිහට වතුර වර්ග අඩි ප්‍රමානයට ගැලපෙන්ඩ බෙහෙත දාන්ඩ ඔනෙ.. gana 90/= dha koheda
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පෝරිසාදයා;24877181 said:
    Methilin Blue, මාලුවා පොඩි ටැංකියකට දාල ඔක්සිජන් බටෙ දාල.මේ බෙහෙතෙන් ටිකක් දාන්න.
    Methilin Blue කියන්නෙ තුවාල වලට දාන එකක්ද මචං? මම නම් සති දෙකකට සැරයක් දානව ටැංකියට වතුර පිරිසිදු වෙනව කියල මම හිතාගෙන හිටියෙ. මාලුන්ගෙ තුවාල වලට දාන්න වෙනම කොල පාට දියරයක් තියෙනව නේහ් මෙහේ. මට නම නම් මතක නෑ මචං. ඒව ලුණු එක්ක වතුරට දාන්න කියල තමයි කියන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Methilin Blue කියන්නෙ තුවාල වලට දාන එකක්ද මචං? මම නම් සති දෙකකට සැරයක් දානව ටැංකියට වතුර පිරිසිදු වෙනව කියල මම හිතාගෙන හිටියෙ. මාලුන්ගෙ තුවාල වලට දාන්න වෙනම කොල පාට දියරයක් තියෙනව නේහ් මෙහේ. මට නම නම් මතක නෑ මචං. ඒව ලුණු එක්ක වතුරට දාන්න කියල තමයි කියන්නෙ

    ඒකෙන් වෙන්නෙ මාලුන්ගෙ ඇගේ ඉන්න පරපෝශිතයො, විශබීජ වගේ දේවල් නැතිවෙන එක..තුවාල තියෙද්දි ආසාධනය වෙන්නෙ නැති වෙනව.. නිශ්පාදන ගොඩක් තියෙනව කිනිතුල්ලො එහෙම ඉන්නවනම් ඒකට වෙනම බේත් තියෙනව ඒ වගේ තමයි,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒකෙන් වෙන්නෙ මාලුන්ගෙ ඇගේ ඉන්න පරපෝශිතයො, විශබීජ වගේ දේවල් නැතිවෙන එක..තුවාල තියෙද්දි ආසාධනය වෙන්නෙ නැති වෙනව.. නිශ්පාදන ගොඩක් තියෙනව කිනිතුල්ලො එහෙම ඉන්නවනම් ඒකට වෙනම බේත් තියෙනව ඒ වගේ තමයි,
    එල මචං! :cool:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,487
    23,765
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකෙන් වෙන්නෙ මාලුන්ගෙ ඇගේ ඉන්න පරපෝශිතයො, විශබීජ වගේ දේවල් නැතිවෙන එක..තුවාල තියෙද්දි ආසාධනය වෙන්නෙ නැති වෙනව.. නිශ්පාදන ගොඩක් තියෙනව කිනිතුල්ලො එහෙම ඉන්නවනම් ඒකට වෙනම බේත් තියෙනව ඒ වගේ තමයි,

    TFS machan. :love: