කාත්තන්කුඩි වෙරළට මාළු ගොඩගසති
කාත්තන්කුඩි වෙරළේ පෙරේදා උදේ පටන් කුඩා වර්ගයේ මාළු වෙරළ වෙත එන්නට පටන් ගෙන තිබේ. පණ පිටින් වෙරළට එන මෙම මසුන් ඇල්ලීමට ජනතාව රැස්වෙති.
කාලගුණික වෙනස් වීමෙන් මෙසේ මාළු වෙරළට එන බව මඩකලපු දිස්ත්රික් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෝර්ඡ් ඩොමිනික් මහතා පැවැසීය.