මාළු_ගොඩගසති

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාත්තන්කුඩි වෙරළට මාළු ගොඩගසති



    කාත්තන්කුඩි වෙරළේ පෙරේදා උදේ පටන් කුඩා වර්ගයේ මාළු වෙරළ වෙත එන්නට පටන් ගෙන තිබේ. පණ පිටින් වෙරළට එන මෙම මසුන් ඇල්ලීමට ජනතාව රැස්‌වෙති.

    කාලගුණික වෙනස්‌ වීමෙන් මෙසේ මාළු වෙරළට එන බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෝර්ඡ් ඩොමිනික්‌ මහතා පැවැසීය.



    fish1.jpg


    fish.jpg
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගැඹුරු මුහුදේ උෂ්ණත්වය වැඩි වෙලා..භූමි කම්පා හින්දා හා අනෙකුත් හේතු හන්දා..ඒ හන්දා උන් ගොඩට එනවා...පව්