
mcn, mama me nikan ahanne, uba kawadawat anunge deyak (digital media) owner gen ahanne natuwa aran nadda ?
eg- images, movies, softwares, mp3
uba hadapu eka uben ahanne natuwa gatta eka waradiy tamai, eet kawruwat wena namakin ube katawa publish karala credits aran na ne. Mata mataka widiyata namak natuwa tamai publish karala tibune. okata ochchara adanna epa bn. api kochchara wena minissu mahansiwela hadapu ewa free use karala yaluwontat denawada ? ay api e deya apita unama ochchara adanne ?
මං හැමදාම ඔයාගේ නිර්මාණ ඇගයුවා ඒවා රසවින්දා. හැමදාම වගේ ඉතින් සුපිරියට ලියලා තියෙනවා. මම නම් හිතන්නේ වෙච්ච දේවලින් සැලෙන්නේ නැතුව තමන්ගේ වැඩකටයුතු ඉදිරියටම ගෙනියන්න කියලා
ජය වේවා !!!


සමහර අය -රෙප් දීල බැනල කුනුහරපෙන් උඹව මානසිකව වට්ටන්න හදයි.. උඹ එලකිරි එකේ දාල තියෙන පෝස්ට් වලින් පොතක් ලියන්න පුලුවන්.ඒක ඇත්ත. පත්තරේ උඹේ පෝස්ට් එක නමක් නැතුව දැම්ම කියන එකත් හරි. ඔය වගේ දේවල් වලට අධ්යයිර්යමත් වෙන්න එපා. ඒ ගැන සතුටු වෙයන්.නම නතුව හරි උඹේ පෝස්ට් එක පත්තරේ ගිය එක ගැන සතුටු වෙයන් සහෝ. ඒත් ඒක නිසා උඹ පෝස්ට් නොදා ඉන්නවනම් ඒක එලකිරියෙ ඉන්න අපිට කරන අසාධාරනයක් කියලයි මටනම් හිතෙන්නෙ.ඒ නිසා නොසැලී ඉදිරියට යන්න කියල තමයි මමනම් කියන්නෙ සහෝ. 





ඉතින් එහෙව් එකේ බාධක ආවම ඒවා නිසා වැටෙන්න එපා අපි ඔයත් එක්ක 


ජයෙන් ජයම වේවා
සහෝදරයට වරදින්නේ නෑ එළමකිරි 


මං හැමදාම ඔයාගේ නිර්මාණ ඇගයුවා ඒවා රසවින්දා. හැමදාම වගේ ඉතින් සුපිරියට ලියලා තියෙනවා. මම නම් හිතන්නේ වෙච්ච දේවලින් සැලෙන්නේ නැතුව තමන්ගේ වැඩකටයුතු ඉදිරියටම ගෙනියන්න කියලා
ජය වේවා !!!









ගණන් ගන්න එපා 