මා අවසන් වරට කරනු ලැබූ විචාරය...!!!

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    mcn, mama me nikan ahanne, uba kawadawat anunge deyak (digital media) owner gen ahanne natuwa aran nadda ?

    eg- images, movies, softwares, mp3

    uba hadapu eka uben ahanne natuwa gatta eka waradiy tamai, eet kawruwat wena namakin ube katawa publish karala credits aran na ne. Mata mataka widiyata namak natuwa tamai publish karala tibune. okata ochchara adanna epa bn. api kochchara wena minissu mahansiwela hadapu ewa free use karala yaluwontat denawada ? ay api e deya apita unama ochchara adanne ?

    Agree with you machan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :frown: :angry: අඩෝ මේ පිස්සු කෙලින්න නම් ලැහැස්ති වෙන්න එපා...... උඹේ ගීත විචාර දිගටම ඕනා අපිට..... :yes: :)
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එල සෑසා එල, ඔහොම යාන්, දිගටම ලියමු, සැලෙන්න එපා..
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මං හැමදාම ඔයාගේ නිර්මාණ ඇගයුවා ඒවා රසවින්දා. හැමදාම වගේ ඉතින් සුපිරියට ලියලා තියෙනවා. මම නම් හිතන්නේ වෙච්ච දේවලින් සැලෙන්නේ නැතුව තමන්ගේ වැඩකටයුතු ඉදිරියටම ගෙනියන්න කියලා
    ජය වේවා !!!

    මමත් කියන්නෙ ඔය ටිකම තමයි සහෝ. :D:D:D සමහර අය -රෙප් දීල බැනල කුනුහරපෙන් උඹව මානසිකව වට්ටන්න හදයි.. උඹ එලකිරි එකේ දාල තියෙන පෝස්ට් වලින් පොතක් ලියන්න පුලුවන්.ඒක ඇත්ත. පත්තරේ උඹේ පෝස්ට් එක නමක් නැතුව දැම්ම කියන එකත් හරි. ඔය වගේ දේවල් වලට අධ්‍යයිර්යමත් වෙන්න එපා. ඒ ගැන සතුටු වෙයන්.නම නතුව හරි උඹේ පෝස්ට් එක පත්තරේ ගිය එක ගැන සතුටු වෙයන් සහෝ. ඒත් ඒක නිසා උඹ පෝස්ට් නොදා ඉන්නවනම් ඒක එලකිරියෙ ඉන්න අපිට කරන අසාධාරනයක් කියලයි මටනම් හිතෙන්නෙ.ඒ නිසා නොසැලී ඉදිරියට යන්න කියල තමයි මමනම් කියන්නෙ සහෝ. :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: king_pandukabaya

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මචෝ !! සහෝදරයා නියමෙටම වැඩේ කළා ගොඩක් රසවිදින්න පුළුවන් රසඥතාවයක් ඇතිවුණා:yes::love::oo::eek: ඉතින් එහෙව් එකේ බාධක ආවම ඒවා නිසා වැටෙන්න එපා අපි ඔයත් එක්ක :rolleyes::cool:
    තවත් විචාරයන් කරන්න :yes::yes: ජයෙන් ජයම වේවා:cool: සහෝදරයට වරදින්නේ නෑ එළමකිරි :):):)




    මං හැමදාම ඔයාගේ නිර්මාණ ඇගයුවා ඒවා රසවින්දා. හැමදාම වගේ ඉතින් සුපිරියට ලියලා තියෙනවා. මම නම් හිතන්නේ වෙච්ච දේවලින් සැලෙන්නේ නැතුව තමන්ගේ වැඩකටයුතු ඉදිරියටම ගෙනියන්න කියලා
    ජය වේවා !!!

    :yes::yes::yes::yes:


    Bump75000.jpg
    :):):)
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කොහෙ යන්නද මෙන්න මෙහාට වෙලා හිටු :angry:
    උබ ලියන ඒවාට ආදරේ කරන එවුන් තමයි මේකෙ ඔක්කොම :)
    ඔය බොරු රැඩිකල් කතා දාන දයාවතීලව :Pගණන් ගන්න එපා
    උබත් එක්ක අපි ඉන්නව
    ;)