මා ඔබ හැර යයි

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ඔබ මා දැන සිටියෙද
    .....මා ඔබ නොදැන සිටියෙමි
    ඔබ මා සෙවුවාද
    .....මා ඔබව නොසෙවුවෙමි
    ඔබ මා පැතුවාද
    .....මා ඔබ නොපැතුවෙමි
    ඔබ මා දෙස බැලුවේද
    .....මා ඔබව නොදැක්කෙමි
    ඔබ මා හට ආදරය කලේද
    .....මා ඔබහට අදරය නොකලෙමි
    ......................නමුත් මා ඔබව දැනගත් දා
    ..............................මා ඔබව සෙවුවෙමි
    ..............................මා හට ඔබ ආදරේ යැයි දැනගත් විට
    ..............................මා ද ඔබව පැතුවෙමි
    ..............................මා ද ඔබට ආදරේ කරෙමි.....,නමුත්
    ..............................මා ඔබ දෙස බලන විට ඔබ දැස් පියා ගෙන සිටියේය...කිමද ඒ වන විට
    ඔබ මා හැරගොස් හාමාරය..........

    ...................
    asian,girl,cemetery,daydreaming,lonely,sad-9ba92db5be265c9261e990ae2d8d11b6_h_large.jpg

    ලස්සනයිද කියලම යන්න................
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අඩේ මාර දුකයි බන්.....
    ලස්සන නිර්මාණයක්........ ඔයාටයි,මටයි ගැලපෙනවා....