මා තේරුම්ගත් දේශපාලන යථාර්ථය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මා තේරුම්ගත් දේශපාලන යථාර්ථය

මා තේරුම්ගත් දේශපාලන යථාර්ථය

මහින්දගෙ වැරැද්දකට බණීද්දි මට කිව්වේ මම යූඑන්පී කාරයෙක් කියලා
එතකොට මහින්දවාදීන් මට කඩාගෙන පැන්නා
සන්ධානයට බණිද්දිත් මට කිව්වේ මම යූඑන්පී කාරයෙක් කියලා
හැබැයි යූඑන්පී එවුන් ඒකට හූමිටි තිබ්බා.
මොකද ඒකෙන් යූඑන්පීයට වාසි නිසා
හැබැයි එතකොට මුළු සන්ධාන පාක්ෂිකයොම මට කඩාගෙන පැන්නා

ඒ වගේම යූඑන්පී එකේ වැරැද්දකට බණීද්දි මට කිව්වේ මම ජේවීපී කාරයෙක් කියලා
මොකද මම සන්ධානේ නෙමෙයි නම් ඊළඟට මාව ලේබල් කරන්න වෙන්නේ එහෙමයි
අනික රැවුල පොඩ්ඩක් වවලා නිසා මම අනිවාර්යයෙන්ම ජේවීපී කාරයෙක්ම තමයිලු
එහෙම තමයි උන් හිතන්නේ

හැබැයි තව ටික දවසකින් මට බැන්න සන්ධානේ එවුන්ම ඇවිත් මට හූමිටි තියයි
මොකද ඒකෙන් සන්ධානයට වාසි නිසා
හැබැයි එතකොට මුළු යූඑන්පීයම මට කඩාගෙන පනීවි

මේක තමයි ලංකාවේ දේශපාලන සංස්කෘතිය.සදාචාරය

ඉතින් මේ හැම දේකදිම මැරෙන්න යන අන්තිම මොහොතේත් නොසැලී මා එක්ක ඉන්නේ කව්ද ?

ඒ මගේ අම්මයි, තාත්තයි.

ඒගොල්ලන්ට තමයි මගේ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ

මොන දේශපාලන ටෝක් එකක් දැම්මත්,මොන විප්ලවය කළත්,අන්තිමට මම බලු කුක්කෙක් වගේ මැරුණොත් ඒකෙන් වැඩියෙන්ම විඳවන්නේ ඒ දෙන්නා.

ඒත් අපේ තරුණ අරගල දෙකක්ම අසාර්ථක වුණේ මේ යථාර්ථය තේරුම් ගන්න බැරිවුණු නිසා

- මාලන් විදානපතිරණ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බල්ලො බිරුවට කඳු පාත් වෙනවද බං? තමං තමංගෙ මතය දරන්න බය වෙන්න ඕනෙ නෑ මොකා මොනවා හිතුවත් කීවත් :cool:
 
ncbrando

Member
Jan 31, 2014
838
115
0
පැටියා;18899019 said:
බල්ලො බිරුවට කඳු පාත් වෙනවද බං? තමං තමංගෙ මතය දරන්න බය වෙන්න ඕනෙ නෑ මොකා මොනවා හිතුවත් කීවත් :cool:

ඒත් අනුන්ගේ මත නොඉවසන නරුමයෝ විරුද්ධ මත මර්දනය කරන යුගයක් පහු කරගෙනයි අපි ආවේ.ඒ නිසා යුගය නිමා වුණා කියලා හිතුවත් ඒ මර්දනකාරී පිරිස් තාමත් ජීවත්වෙන නිසා අවදානමක් තිබෙනවා:( එහෙම නේද ?
 
lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    මර්දනකාරීන් මර්දනය වුනාද නැත්නම් වර්දනය වුනාද?:rofl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කොහොම වුනත් තවත් එක්නැලිගොඩලා ගෝඨලා මේ රටේ ඉන්න බෑ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තම මතය ප්‍රකාශ කරන්නා දේශපාලනයෙන් සමුගැනීම නෙවෙයි වෙන්න ඕන.අන් අයගේ මත ඉවසන්න බැරි පොන්නයො දේශපාලනයෙන් සමු ගැනීමයි.දේශපාලනය නොකර සිටීමයි.හුගක් රටවල වෙන්නේ ඒකයි.මේකේ ඉන්න මීඩියා කාරයො ගූ බයයි. උන් දැන් පොර ටෝක් දෙනවා උන්ලු පහුගිය කාලේ විපක්ෂය.මරාගේ කාලේ නියම විපක්ෂය වෙබ් මීඩියා විතරයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මා තේරුම්ගත් දේශපාලන යථාර්ථය

    මහින්දගෙ වැරැද්දකට බණීද්දි මට කිව්වේ මම යූඑන්පී කාරයෙක් කියලා
    එතකොට මහින්දවාදීන් මට කඩාගෙන පැන්නා
    සන්ධානයට බණිද්දිත් මට කිව්වේ මම යූඑන්පී කාරයෙක් කියලා
    හැබැයි යූඑන්පී එවුන් ඒකට හූමිටි තිබ්බා.
    මොකද ඒකෙන් යූඑන්පීයට වාසි නිසා
    හැබැයි එතකොට මුළු සන්ධාන පාක්ෂිකයොම මට කඩාගෙන පැන්නා

    ඒ වගේම යූඑන්පී එකේ වැරැද්දකට බණීද්දි මට කිව්වේ මම ජේවීපී කාරයෙක් කියලා
    මොකද මම සන්ධානේ නෙමෙයි නම් ඊළඟට මාව ලේබල් කරන්න වෙන්නේ එහෙමයි
    අනික රැවුල පොඩ්ඩක් වවලා නිසා මම අනිවාර්යයෙන්ම ජේවීපී කාරයෙක්ම තමයිලු
    එහෙම තමයි උන් හිතන්නේ

    හැබැයි තව ටික දවසකින් මට බැන්න සන්ධානේ එවුන්ම ඇවිත් මට හූමිටි තියයි
    මොකද ඒකෙන් සන්ධානයට වාසි නිසා
    හැබැයි එතකොට මුළු යූඑන්පීයම මට කඩාගෙන පනීවි

    මේක තමයි ලංකාවේ දේශපාලන සංස්කෘතිය.සදාචාරය

    ඉතින් මේ හැම දේකදිම මැරෙන්න යන අන්තිම මොහොතේත් නොසැලී මා එක්ක ඉන්නේ කව්ද ?

    ඒ මගේ අම්මයි, තාත්තයි.

    ඒගොල්ලන්ට තමයි මගේ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ

    මොන දේශපාලන ටෝක් එකක් දැම්මත්,මොන විප්ලවය කළත්,අන්තිමට මම බලු කුක්කෙක් වගේ මැරුණොත් ඒකෙන් වැඩියෙන්ම විඳවන්නේ ඒ දෙන්නා.

    ඒත් අපේ තරුණ අරගල දෙකක්ම අසාර්ථක වුණේ මේ යථාර්ථය තේරුම් ගන්න බැරිවුණු නි
    සා

    - මාලන් විදානපතිරණ

    දැන් කව්ද උබට විප්ලව කරන්න කතා කලෙ?? කතා කරපු එකාට කියපන් ඔක. මම මලොත් අම්ම තාත්ත දුක් විදිනවා කියලා. එක තෘම් කරලා දියන් උට. උබෙ විතරක් නෙමයි. කාගෙ ලමයෙක් මැරුනත් දුක් වෙන්නෙ එ මැරුන කෙනාගෙ දෙමපියන්

    තරුන අරගල දෙකම අසාරත්ක උනා කියන යතාර්ත්ය උබ කියන විදියට අම්ම තාත්ත දුක් විමද ?/
    සමහරුන්ට හිතෙනවා මොඩයො වගෙ ගිහින් මැරුම් කැවා කියලා. එතින් එහෙම හිතෙන එකත් එ අයගෙ වරඩක් නෙමයි. තම තම නැන පමනින්නෙ මච්න්
     
    එහෙම නෙමෙයි.මෙතැන ගැටලුව තියෙන්නේ අන්‍ය මත ඉවසන්න බැරි,ඒවාට ගරු කරන්න බැරි,ඒවාත් සැළකිල්ලට ගෙන කටයුතු කළ හැකි බුද්ධිමත් දේශපාලන පිරිස් රට තුළ බිහි නොවීම.

    අපිට 71 සහ 89 අරගලය කරන්න සිදුවුණේ ආයුධ සන්නද්ධව.ඒකට හේතුව ඒ තත්ත්වයට එකල සිටි දේශපාලඥයන් විසින් තරුණයා පත් කිරීම. නැත්නම් තරුණ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ඔවුන්ගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දීමට කැප වුණෘ නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ.අවුරුදු තිහක යුද්ධය ඇතිවෙන්නත් බලපෑවේ කාලයක් තිස්සේ පැවැති ප්‍රශ්න ගණනාවක එකතුවක් පුපුරා යාමක්.අනික පස්සේ පස්සේ එල්ටීටීඊ සංවිධානයත් වෙනම රටක් අල්ලන සැලසුමකට ආවා.ඒත් ඒකත් නියපොත්තෙන් කඩා ගත්තා නම් පොරොවෙන් කපන්න ඉතුරුවෙන්නේ නැහැ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onama Desapalakayek Ranil vage venna ona. Ethumata samahara velavata Lanka vama banna. Apahasa kala, kihipa vathavakkma paraduna. Target ekath win kala. Ranil Lokkage brain eka Lankave inna samanya ayage molayata vada progressed una ekak. Eka nisa samanya ayata Ranil molaya therum ganna amarui.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේක කොහොමද ගැලපෙන්නේ ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?:)

    මේ රටේ දේශපාන යථාර් තය නම් ඔබට ආන්ඩුවක් විවේචනය කිරීමට නිදහසක් සහ සම්පූර් න අයිතියක් ඇත.එය ව්‍යවස්ථාවෙන් ඔබට ලබා දී ඇත කිසිම හිවලෙකුට එය සොරා ගත නොහැක.චන්දෙන් පත් වුන රජයක් මෙය ආරක්ෂා කිරීමට බැදී තිබේ.මිනිස්සු මේ යතාර්ථතය අවබෝද කර ගන්න දවසට ඔය ප්‍රශ්න නෑ
     
    waligamaya

    Well-known member
  • එහෙම නෙමෙයි.මෙතැන ගැටලුව තියෙන්නේ අන්‍ය මත ඉවසන්න බැරි,ඒවාට ගරු කරන්න බැරි,ඒවාත් සැළකිල්ලට ගෙන කටයුතු කළ හැකි බුද්ධිමත් දේශපාලන පිරිස් රට තුළ බිහි නොවීම.

    අපිට 71 සහ 89 අරගලය කරන්න සිදුවුණේ ආයුධ සන්නද්ධව.ඒකට හේතුව ඒ තත්ත්වයට එකල සිටි දේශපාලඥයන් විසින් තරුණයා පත් කිරීම. නැත්නම් තරුණ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ඔවුන්ගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දීමට කැප වුණෘ නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ.අවුරුදු තිහක යුද්ධය ඇතිවෙන්නත් බලපෑවේ කාලයක් තිස්සේ පැවැති ප්‍රශ්න ගණනාවක එකතුවක් පුපුරා යාමක්.අනික පස්සේ පස්සේ එල්ටීටීඊ සංවිධානයත් වෙනම රටක් අල්ලන සැලසුමකට ආවා.ඒත් ඒකත් නියපොත්තෙන් කඩා ගත්තා නම් පොරොවෙන් කපන්න ඉතුරුවෙන්නේ නැහැ

    ඇත්ත. ප්‍රශනය කවුද අපේ ප්ර්ශවලට උත්තර දෙනෙන් අපි බහුතරය පත් කරන පාලක නියෝජිතයෝ එක කරනවද. මුන් නම් කවදාවත් නැ. ප්‍රශනය එක අපේ උන්ට තෙරෙනේ නැ. කොචර තේරුනත් චන්දෙ කිට්ටුවෙනකොට මොකක් හරි බුතයෙක් මතුවෙලා උට බයේ වෙනසක් කරන තියෙන අවස්ථාව නැතිකර ගානවා. මෙවර උනේ මහින්ද බුතය මතුවුනා කැටියක් මහින්ද බුතය අයි එවි කියල බය උනා. කැටියක් මහින්ද බුතය නැතිවේවි කියල බය උනා. අන්තිමය පරණ කුනුවලවල් දෙකටම අවසානයේ පන්නා. දැන් ඉතින් ඇටිකෙහෙල් කපු උගුදුවෝ වගේ ඉනවා.

    හොදටම රිදිලා ඉන්නේ :(:(:growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම නෙමෙයි.මෙතැන ගැටලුව තියෙන්නේ අන්‍ය මත ඉවසන්න බැරි,ඒවාට ගරු කරන්න බැරි,ඒවාත් සැළකිල්ලට ගෙන කටයුතු කළ හැකි බුද්ධිමත් දේශපාලන පිරිස් රට තුළ බිහි නොවීම.

    අපිට 71 සහ 89 අරගලය කරන්න සිදුවුණේ ආයුධ සන්නද්ධව.ඒකට හේතුව ඒ තත්ත්වයට එකල සිටි දේශපාලඥයන් විසින් තරුණයා පත් කිරීම. නැත්නම් තරුණ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ඔවුන්ගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දීමට කැප වුණෘ නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ.අවුරුදු තිහක යුද්ධය ඇතිවෙන්නත් බලපෑවේ කාලයක් තිස්සේ පැවැති ප්‍රශ්න ගණනාවක එකතුවක් පුපුරා යාමක්.අනික පස්සේ පස්සේ එල්ටීටීඊ සංවිධානයත් වෙනම රටක් අල්ලන සැලසුමකට ආවා.ඒත් ඒකත් නියපොත්තෙන් කඩා ගත්තා නම් පොරොවෙන් කපන්න ඉතුරුවෙන්නේ නැහැ

    එහෙම විස්දන්න වනක උවමනාවක් තියෙන්නෙ කාටද ? එහෙම පාලකයො ඉදලා තියනවද?? යාපනය පුස්ත්කාලය ගිනිතියලා , කොලබ ඉන්න දෙමලු මරලා යුද්ද්යට ආසන්නම වෙච්ච මුලික හෙතුව දුන්නෙ කව්ද ?? එහෙම හෙතුව දිපු අය කවදාව්ත් ප්‍රශනය තෙරුම් ගෙන එකට විසදුමක් දෙයි කියලා හිතන්න පුලුවන්ද ??