මා පෙම් කල ගීයක් :)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පට්ට සින්දුව ... ප්‍රථම වතාවට ඇහුවෙ

    :)

    මම නම් පරණ සින්දු වගේම අලුත් ඒවත් අහනවා එත් අලුත් ඒවා ගොඩක් ඒවා නම් මෙලෝ රහක් නැහැ.මම කැමති හින්දි ඒවාට වඩා සිංහල පරණ ඒවා අත්මාගේ ලස්සන සින්දු තියනවා.ගොඩක් කැමති විරහ ගීත වලට ඒවගේ අමුතුම ගතියක් තියනවා.:dull:

    ඇත්ත,මාත් සිංහල හින්දි දෙකම අහනවා,එත් වැඩියෙන් අහන්නෙ හින්දි...ආත්මාගේ පරණ ටිකට මාත් හරි කැමති...මාලි සිහින කුමාරි,එකේ ඔර්ජිනල් විඩියෝ එක මා ලඟ තියනවා,වෙලාවක යුටියුබ් දාන්න ඔනේ...

    mama me sinduwa adamayi ahuwe
    ath mara lassanayi, eth theruma nam danne naha
    me sindu aheddi ada ena sindu manawada kiyala hithenwa
    old is gold

    මෙක මට ගොඩක් කල් අමතක වෙලා තිබ්බෙ,නම මම දැනගන නෙමෙයි හිටියේ,වෙන හින්දි සිංදුවක් හොයනකොට තමා මෙක කනාවට දැක්කෙ...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :)
    ඇත්ත,මාත් සිංහල හින්දි දෙකම අහනවා,එත් වැඩියෙන් අහන්නෙ හින්දි...ආත්මාගේ පරණ ටිකට මාත් හරි කැමති...මාලි සිහින කුමාරි,එකේ ඔර්ජිනල් විඩියෝ එක මා ලඟ තියනවා,වෙලාවක යුටියුබ් දාන්න ඔනේ...
    .

    එල ලින්ක් එක අපිටත් දීපන් මතක් කරලා.අර උඹට ඒ කෙල්ලව හම්බ උනේ නැද්ද:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එල ලින්ක් එක අපිටත් දීපන් මතක් කරලා.අර උඹට ඒ කෙල්ලව හම්බ උනේ නැද්ද:P

    හරි දෙන්නම් :) ඔක අහනකොට මම 7 වසරේ විතර,දකිනවා තියා මට එ මුණවත් හරියට මතක නැ,දැන් නම් අම්මලා වෙන්න ඇති..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    aayenam waradilawath oyaage adi paarenam yanne nah :no: apoi wasa lajjawa une apita :frown::frown: " prana sindu " :lol::lol:

    image1xl.jpg


    තෙරුනයි දුවේ ඔහෙට