මා පෙම් කල ගීයක් 
මා පෙම් කල ගීයක්
මේ ගීතය මම කුඩා කාලයේ නිතරම ඇහුණු එකක්,අපි පොඩි දවස් වල අපේ ගෙවල් කිට්ටුව සංගීත මාස්ටර් කෙනෙක් හිටියා (හරි හපනෙක්) එ කාලේ එ අවට හැම පැත්තකින්ම වගේ ඔය ගෙදරට සංගීතය ඉගෙනගන්න ශිෂයෝ ආවා,මමත් නිකන් ඉන්න වෙලාවට එපැත්තට ගිහිං හොම්බ දාගන ඉන්නවා ඉතින්,එ ආපු එක ශිෂයියාවක්,මෙන්නෙ මේ ගීතය නිතරම වාගේ වාදනයා කලා,එක නිසාම මම මෙකට බොහොම ප්රිය කලා,නමුත් මට සැහෙන කාලයක් ගීතය අමතක වෙලා තිබ්බෙ,අද යුට්යුබ් සර්ෆ් කරනකොට කනාවට හම්බුනා,අද මම අවුරුදු ගනනාවක් පසුපසට ගියා
...බලන්න මෙහෙම සිංදු දැන් තියනවාද...කොච්චර මිහිරිද කනට...

oya minihawa thiyanna watinne naha 