sira siraa matath ehemayi
api ithin gameh bayiyo ne nangi
tho moko hinaa wenne



sira siraa matath ehemayi
api ithin gameh bayiyo ne nangi
tho moko hinaa wenne



waha kanawa
පට්ට සින්දුව ... ප්රථම වතාවට ඇහුවෙ



පට්ට සින්දුව ... ප්රථම වතාවට ඇහුවෙ

මම නම් පරණ සින්දු වගේම අලුත් ඒවත් අහනවා එත් අලුත් ඒවා ගොඩක් ඒවා නම් මෙලෝ රහක් නැහැ.මම කැමති හින්දි ඒවාට වඩා සිංහල පරණ ඒවා අත්මාගේ ලස්සන සින්දු තියනවා.ගොඩක් කැමති විරහ ගීත වලට ඒවගේ අමුතුම ගතියක් තියනවා.![]()
mama me sinduwa adamayi ahuwe
ath mara lassanayi, eth theruma nam danne naha
me sindu aheddi ada ena sindu manawada kiyala hithenwa
old is gold
ඇත්ත,මාත් සිංහල හින්දි දෙකම අහනවා,එත් වැඩියෙන් අහන්නෙ හින්දි...ආත්මාගේ පරණ ටිකට මාත් හරි කැමති...මාලි සිහින කුමාරි,එකේ ඔර්ජිනල් විඩියෝ එක මා ලඟ තියනවා,වෙලාවක යුටියුබ් දාන්න ඔනේ...
.

මක්කද ළමයා ඔහේ කියන්නෙ![]()
ara manussaya ape mune dali gawa oya dakke nadda 

එල ලින්ක් එක අපිටත් දීපන් මතක් කරලා.අර උඹට ඒ කෙල්ලව හම්බ උනේ නැද්ද![]()
ඔක අහනකොට මම 7 වසරේ විතර,දකිනවා තියා මට එ මුණවත් හරියට මතක නැ,දැන් නම් අම්මලා වෙන්න ඇති..aayenam waradilawath oyaage adi paarenam yanne nah
apoi wasa lajjawa une apita 
" prana sindu " 

ara manussaya ape mune dali gawa oya dakke nadda
![]()

aayenam waradilawath oyaage adi paarenam yanne nahapoi wasa lajjawa une apita
" prana sindu "
![]()
aayenam waradilawath oyaage adi paarenam yanne nahapoi wasa lajjawa une apita
" prana sindu "
![]()
? mokakda warada?oya dakke nadda ane ara pissu holmanak hitiye prana prana gagaමොන මනුස්සයද ළමයෝ,මෙකේ මනුස්සයෝ ගොඩක් ඉන්නවා නොවැ![]()



? mokakda warada?
kannadi deka tikak galawala dala balanawa penei ohege keruwaawa? mokakda warada?


