මා බැලු චිත්‍රපට .......

PickelRick

Active member
  • Apr 25, 2020
    194
    157
    43
    BUMP
    1598275089176.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    යක්ෂයාගේ දුපත
    ප්‍රංශ ගයානාව කියන්නේ ප්‍රංශ පාලනයට නතුව තිබුණු කුඩා රටක්. 1981 දී මෙම රාජ්‍යය වෙන්වෙනවා French Guiana නමින්. නමුත් පෙර ප්‍රංශ පාලනයේ සිරකරුවන් තවමත් රඳවා තබනවා යක්ෂයාගේ දුපත නමින් හදුන්වන දුපතක. සතර වටෙන් මුහුද තිබෙන මම කඳවුරෙන් පැනයාම කියන්නේ සිහිනක් පමණක් වෙනවා .
    නොකළ වරදකට අසාධාරණ අන්දමට සිරගතව සිරකරුවන් දෙදෙනෙක් මින් පැනයාමට ගන්නා උත්සාහය මෙම චිත්‍රපටයෙන් නිරූපනය වෙනවා . මෙයත් සත්‍යය සිද්දියක් පාදක කොට තැනුන එකක් වන අතර කතා නායකයා විසින් රචිත PAPILLON
    නම් පොත අලලා මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.

    නරබන්න ............

    index.jpeg

    index1.jpeg
    indexs.jpeg
    images.jpeg


    Download
    https://1337x.to/torrent/3337303/Papillon-2017-WEBRip-720p-YTS-YIFY/
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අද මම හදුන්වාදෙන්නේ චීන චිත්‍රපටයක්. දැක්ක හැටියේම හාපෝ වෙඩක් නෑ කියල හිතන්න එපා. මෙය ඉතාමත් සුපිරි ගණයේ එකක්.
    1942 චීනයේ ඇතිවූ සාගතයක් අලලා නිර්මාණයවූ එකක්. තමන් ධනයෙන් බලයෙන් කෙතරම් උසස් උවත් ස්වභාවික විපත් හමුවේ ඒ සේරම මිත්‍යාවක් පමණක් බව වැටහා දෙන උසස් ගණයේ නිර්මාණයක්.

    indexa.jpeg
    images.jpeg
    indexs.jpeg



    download
    https://1337x.to/torrent/471346/Back-to-1942-2012-BluRay-1080p-DTS-x264-CHD-PublicHD/


    ඔබගේත් අදහස් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න ස්තුතියි...................
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙයත් සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය ඌ සලරුවකි. 1978 දී සිරගත කරන ලද සුදු ජාතික අප්‍රිකාණු ක්‍රියාකාරීන් දෙදෙනෙකු සිරෙන් පැනයාම පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.පුදුමයට කරුණ නම් සියලුම දොරවල් ඇරිම සදහා ඔහු පාවිච්චි කරන්නේ ඔහු විසින්ම ලී වලින් සාද ගත් යතුරු වීමයි.මෙය හුදෙක්ම හිරේන් පැනයාමක් පමණක් නොව මිනිසෙක් සතු විශ්වාසය කැපවීම මනාව විදහාපායි.

    View attachment 90229 View attachment 90230 View attachment 90231

    රසවිදින්න ..............

    Download..........

    https://1337x.to/torrent/4348447/Escape-from-Pretoria-2020-720p-WEBRip-YTS-YIFY/



    කරුණාකර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ස්තූතියි ...

    ඕක download කරගෙනත් බලන්න බැරි උනා..

    අද මම හදුන්වාදෙන්නේ චීන චිත්‍රපටයක්. දැක්ක හැටියේම හාපෝ වෙඩක් නෑ කියල හිතන්න එපා. මෙය ඉතාමත් සුපිරි ගණයේ එකක්.
    1942 චීනයේ ඇතිවූ සාගතයක් අලලා නිර්මාණයවූ එකක්. තමන් ධනයෙන් බලයෙන් කෙතරම් උසස් උවත් ස්වභාවික විපත් හමුවේ ඒ සේරම මිත්‍යාවක් පමණක් බව වැටහා දෙන උසස් ගණයේ නිර්මාණයක්.

    View attachment 90582 View attachment 90583 View attachment 90584


    download
    https://1337x.to/torrent/471346/Back-to-1942-2012-BluRay-1080p-DTS-x264-CHD-PublicHD/


    ඔබගේත් අදහස් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න ස්තුතියි...................

    Direct link එහෙම නැත්ද?