BUMP

https://yts.mx/movies/bedevilled-2010
https://yts.mx/movies/django-unchained-2012
https://yts.mx/movies/forrest-gump-1994
https://yts.mx/movies/i-saw-the-devil-2010
https://yts.mx/movies/t-34-2018
https://yts.mx/movies/gladiator-2000
https://yts.mx/movies/guns-akimbo-2019
https://yts.mx/movies/requiem-for-a-dream-2000
![]()
![]()

12 Angry men
Man balapu pattama film ekak. Mulu movie ekama thiyenne eka room ekak athule.
Kisima kammalikamak na. Jury ekaka kathawak thiyenne.
Watch it and thank me later
![]()
මෙයත් සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය ඌ සලරුවකි. 1978 දී සිරගත කරන ලද සුදු ජාතික අප්‍රිකාණු ක්‍රියාකාරීන් දෙදෙනෙකු සිරෙන් පැනයාම පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.පුදුමයට කරුණ නම් සියලුම දොරවල් ඇරිම සදහා ඔහු පාවිච්චි කරන්නේ ඔහු විසින්ම ලී වලින් සාද ගත් යතුරු වීමයි.මෙය හුදෙක්ම හිරේන් පැනයාමක් පමණක් නොව මිනිසෙක් සතු විශ්වාසය කැපවීම මනාව විදහාපායි.
View attachment 90229 View attachment 90230 View attachment 90231
රසවිදින්න ..............
Download..........
https://1337x.to/torrent/4348447/Escape-from-Pretoria-2020-720p-WEBRip-YTS-YIFY/
කරුණාකර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ස්තූතියි ...
අද මම හදුන්වාදෙන්නේ චීන චිත්‍රපටයක්. දැක්ක හැටියේම හාපෝ වෙඩක් නෑ කියල හිතන්න එපා. මෙය ඉතාමත් සුපිරි ගණයේ එකක්.
1942 චීනයේ ඇතිවූ සාගතයක් අලලා නිර්මාණයවූ එකක්. තමන් ධනයෙන් බලයෙන් කෙතරම් උසස් උවත් ස්වභාවික විපත් හමුවේ ඒ සේරම මිත්‍යාවක් පමණක් බව වැටහා දෙන උසස් ගණයේ නිර්මාණයක්.
View attachment 90582 View attachment 90583 View attachment 90584
download
https://1337x.to/torrent/471346/Back-to-1942-2012-BluRay-1080p-DTS-x264-CHD-PublicHD/
ඔබගේත් අදහස් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න ස්තුතියි...................
ඕක download කරගෙනත් බලන්න බැරි උනා..
Direct link එහෙම නැත්ද?
Uba share krana films nam pattama patta bro TFSView attachment 90874 View attachment 90875 View attachment 90876
Download
https://1337x.gd/torrent/92871/Litt...BRRip-H264-AAC-GreatMagician-Kingdom-Release/
Comment එකක් දාගෙන යන්න යාළු ...................