මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    Gifted
    A story of a little girl who is adopted by his uncle and lives a joyful life with him. But things got complicated when her grandmother knew that the girl has an extraordinary skill for maths. At the end the uncle reveals a secret kept by him regarding the girl's mother who had committed suicide. Chris Evans (Captain America) plays the leading role.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අද මේක බැලුව අන්තිම හරිය වෙනකොට කදුළු ආවා කියහන්කෝ :(
    කාලෙකට පස්සේ බලපු සිරා movie එකක්

    (Based on true story)
    Only-The-Brave-VF-HD.jpg

    9k=
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    උඹලා කියපු නිසා මේක බැලුවා. පට්ට ෆිල්ම් එක. දැන් දෙවෙනි එක බලන කල් ඉවසිල්ලක් නෑ... මේකෙ දෙවෙනි එකක් තියනවද?

    MV5BNzIzMDk2NTY2MF5BMl5BanBnXkFtZTcwMDczMjE2Nw@@._V1_UY268_CR3,0,182,268_AL_.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    harshana123:22932612 said:
    උඹලා කියපු නිසා මේක බැලුවා. පට්ට ෆිල්ම් එක. දැන් දෙවෙනි එක බලන කල් ඉවසිල්ලක් නෑ... මේකෙ දෙවෙනි එකක් තියනවද?

    MV5BNzIzMDk2NTY2MF5BMl5BanBnXkFtZTcwMDczMjE2Nw@@._V1_UY268_CR3,0,182,268_AL_.jpg
    matath set une na bun part 2 tibboth link eka diyan
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    genius_EK:22932419 said:
    අද මේක බැලුව අන්තිම හරිය වෙනකොට කදුළු ආවා කියහන්කෝ :(
    කාලෙකට පස්සේ බලපු සිරා movie එකක්

    (Based on true story)
    Only-The-Brave-VF-HD.jpg

    9k=
    math oka balana gaman machan tama bagayay baluwe ada ra balanna ona ituru tika
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹලා කියපු නිසා මේක බැලුවා. පට්ට ෆිල්ම් එක. දැන් දෙවෙනි එක බලන කල් ඉවසිල්ලක් නෑ... මේකෙ දෙවෙනි එකක් තියනවද?

    MV5BNzIzMDk2NTY2MF5BMl5BanBnXkFtZTcwMDczMjE2Nw@@._V1_UY268_CR3,0,182,268_AL_.jpg

    ඔකේ දෙවනි එකක් නෑ බන්. ඔය හොලිවූඩ් නෙවෙයි හැම හොද ෆිල්ම් එකකටම හව සල්ලි හොයන්න කොහොම හරි දෙවෙනි එකක් අටවගන්න. ඕකට කැමහි නම් the body ෆිල්ම් එකත් ට්‍රයිකරන්න
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔකේ දෙවනි එකක් නෑ බන්. ඔය හොලිවූඩ් නෙවෙයි හැම හොද ෆිල්ම් එකකටම හව සල්ලි හොයන්න කොහොම හරි දෙවෙනි එකක් අටවගන්න. ඕකට කැමහි නම් the body ෆිල්ම් එකත් ට්‍රයිකරන්න
    the body patta pata pata:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    aUyTND.jpg

    මම බලපු චිත්‍රපට අතරින් තවත් ලස්සන, වගේම හැඟීම්බර එකක් තමා '' The Book thief '' ...:love::love:
    මේක දිවෙන්නේ ' ලීසල් ' කියන ගෑනු ළමයෙකු වටා.
    2 වැනි ලෝක යුද්ධය සමයේ ජර්මනියේ ඒකාධිපති නාසි පාලනය හමුවේ
    තමන්ගේ පුංචි සහෝදරයා මිය යාම හා මවගෙන් වෙන්වී නව භාරකරුවන් අතට පත්වන්නට මේ ළමයාට සිද්ධ වෙනවා.
    අකුරු ලියන්නට කියවන්නට නොහැකි ලීසල් තමන්ගේ නව සුළුපියා වෙතින් ඉගෙන ගන්නවා.
    කතාව අවසානයේ යුද්ධයෙන් දිවි ගලවා ගන්න ලීසල් මිය යන තෙක්ම ලේඛිකාවක් ලෙස කටයුතු කරනවා.
     
    • Like
    Reactions: GuneBhai

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    aUyTND.jpg

    මම බලපු චිත්‍රපට අතරින් තවත් ලස්සන, වගේම හැඟීම්බර එකක් තමා '' The Book thief '' ...:love::love:
    මේක දිවෙන්නේ ' ලීසල් ' කියන ගෑනු ළමයෙකු වටා.
    2 වැනි ලෝක යුද්ධය සමයේ ජර්මනියේ ඒකාධිපති නාසි පාලනය හමුවේ
    තමන්ගේ පුංචි සහෝදරයා මිය යාම හා මවගෙන් වෙන්වී නව භාරකරුවන් අතට පත්වන්නට මේ ළමයාට සිද්ධ වෙනවා.
    අකුරු ලියන්නට කියවන්නට නොහැකි ලීසල් තමන්ගේ නව සුළුපියා වෙතින් ඉගෙන ගන්නවා.
    කතාව අවසානයේ යුද්ධයෙන් දිවි ගලවා ගන්න ලීසල් මිය යන තෙක්ම ලේඛිකාවක් ලෙස කටයුතු කරනවා.
    lassana nangi kenek:love: aniwa balanna ona
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔකේ දෙවනි එකක් නෑ බන්. ඔය හොලිවූඩ් නෙවෙයි හැම හොද ෆිල්ම් එකකටම හව සල්ලි හොයන්න කොහොම හරි දෙවෙනි එකක් අටවගන්න. ඕකට කැමහි නම් the body ෆිල්ම් එකත් ට්‍රයිකරන්න

    e unata me iwara wenne nikam dewani ekak thiyanav vage neda...