bala thiyanne saho tama balanna bari una
thanks![]()
ලස්සන ස්ටොරියක්....

bala thiyanne saho tama balanna bari una
thanks![]()

![]()
මාත් කැමතිම නලුවෙක් තමා මෙයා
පොරගෙ
![]()
මෙ ෆිලුම බැලුවද? මෙකත් සිරා
අඩේ පට්ට දෙවනි එක බැලුවෙ නෑ..... බාන්න ඕන...තැන්ක්ස් බ්‍රෝ....

Brokeback Mountain ලස්සන ෆිල්ම් එකක් බන්....![]()
කට්ටිය මේක බලලා ඇතිනේ නැත්නම් අනිවා බලන්න SCI-FI Thriller එකක්. දෙතුන්පාරක් බලන්න පුලුවන්. & Director Steven Spielberg![]()
![]()

මේ අර පිටසක්වල ජීවියො වතුර ගන්න යුද්ධ කල්ල පස්සෙ උන්ව හොයං ගිහිං විනාශ කල්ල දාන එක නේ![]()
onna bawenna damma thanksකට්ටිය මේක බලලා ඇතිනේ නැත්නම් අනිවා බලන්න SCI-FI Thriller එකක්. දෙතුන්පාරක් බලන්න පුලුවන්. & Director Steven Spielberg![]()
Ready Player One,” based on Ernest Cline’s bestseller of the same name, which has become a worldwide phenomenon. The film is set in 2045, with the world on the brink of chaos and collapse. But the people have found salvation in the OASIS, an expansive virtual reality universe created by the brilliant and eccentric James Halliday (Mark Rylance).
![]()
https://mega.nz/#!vu4g2QKR!XvAeQ9_bJ1woLqyFKRiFz9BQ7IKjP1Y4v2ILyPr8e6A

Ratsasan (2018)
ජිවිතෙ පලවෙනි වතාවට දෙමල ෆිලුමක් බැලුව මෙකත් බැලුවෙ එලකිරියෙම පොස්ට් එකක් දැකලා සිරාවටම පට්ට ෆිල්ම් එකක් සාම්ප්‍රාදායික දෙමල ෆයිට් නැ. විකාර සින්දු නැ අවසානෙ වෙනකන් පට්ට ත්‍රිල් එකක් තිබ්බ ෆිල්ම් එකක්. බලල නැත්තන් අනිව බලහල්ලා