මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ratsasan (2018)

    ජිවිතෙ පලවෙනි වතාවට දෙමල ෆිලුමක් බැලුව මෙකත් බැලුවෙ එලකිරියෙම පොස්ට් එකක් දැකලා සිරාවටම පට්ට ෆිල්ම් එකක් සාම්ප්‍රාදායික දෙමල ෆයිට් නැ. විකාර සින්දු නැ අවසානෙ වෙනකන් පට්ට ත්‍රිල් එකක් තිබ්බ ෆිල්ම් එකක්. බලල නැත්තන් අනිව බලහල්ලා

    MV5BMjU2NzIzMjYtMGE2ZS00YzgzLWE5MzgtZTFiYTlmOWNlYmJkXkEyXkFqcGdeQXVyODIwMDI1NjM@._V1_.jpg

    මහේෂ් බාගත්ත ලින්ක් එක දීපන්කෝ
    ටොරන්ට් එකක් බෑවා, ඒකෙ පියර්ස් කනෙක්ට් වෙන්නේ නැහැ

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Ratsasan (2018)

    ජිවිතෙ පලවෙනි වතාවට දෙමල ෆිලුමක් බැලුව මෙකත් බැලුවෙ එලකිරියෙම පොස්ට් එකක් දැකලා සිරාවටම පට්ට ෆිල්ම් එකක් සාම්ප්‍රාදායික දෙමල ෆයිට් නැ. විකාර සින්දු නැ අවසානෙ වෙනකන් පට්ට ත්‍රිල් එකක් තිබ්බ ෆිල්ම් එකක්. බලල නැත්තන් අනිව බලහල්ලා

    MV5BMjU2NzIzMjYtMGE2ZS00YzgzLWE5MzgtZTFiYTlmOWNlYmJkXkEyXkFqcGdeQXVyODIwMDI1NjM@._V1_.jpg

    ammoooo chiristoper. hahahah
    indian films hodan dan ena. mama nam balanawa. sacred games kiyala tv series ekak baluwa ekanam sira ban hindi ekak saif ali khan inn eka hoyala balapan.
     
    • Like
    Reactions: praveenKF

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    The Sisters Brothers 2018

    picture.php

    The Sisters Brothers is a 2018 western dark comedy directed by Jacques Audiard from a screenplay he co-wrote with Thomas Bidegain, based on the novel of the same name by Patrick deWitt. The film stars John C. Reilly and Joaquin Phoenix as the two notorious assassin brothers Eli and Charlie Sisters, and together they get caught up in the California Gold Rush.

    YTS DOWNLOAD LINK
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    schindler's list මම බලල තියන සුපිරිම ෆිල්ම් එක සහ ජීවිතේට දැක්ක සංවේදීම සීන් ගොඩක් තියන ෆිල්ම් එක ...අන්තිමට පෙන්නනවා අත්තම ඔස්කාර් schindler ගේ සොහොනට ඒවෙනකොට ඉතුරුවෙලා හිටපු ඒ සිද්දීයට සම්බන්ඳ ඔකොම ඇවිල්ල ගලක් තියල ආචාර කරන්න සීන් එකක් එක මට කවදාවත් අමතක නොවන කොටසක් ...තව boy in striped pyjamas එකත් ඒවගේමයි ...නමුත් all time hit schindler's list
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    schindler's list මම බලල තියන සුපිරිම ෆිල්ම් එක සහ ජීවිතේට දැක්ක සංවේදීම සීන් ගොඩක් තියන ෆිල්ම් එක ...අන්තිමට පෙන්නනවා අත්තම ඔස්කාර් schindler ගේ සොහොනට ඒවෙනකොට ඉතුරුවෙලා හිටපු ඒ සිද්දීයට සම්බන්ඳ ඔකොම ඇවිල්ල ගලක් තියල ආචාර කරන්න සීන් එකක් එක මට කවදාවත් අමතක නොවන කොටසක් ...තව boy in striped pyjamas එකත් ඒවගේමයි ...නමුත් all time hit schindler's list
    අඩෝඔ ඩවුන්ලොඅඩ් කරල ගොඩක් කල් උනාට බලපු නැති ෆිල්ම් එකක් තමා මෙ schindler's list ඔන්න උබ කිව්ව නිසා බැලුවා මම අම්බානක දුක් වෙනවා මෙක මෙච්චර කල් නොබලපු එකට:sorry::sorry::sorry:

    MV5BNDE4OTMxMTctNmRhYy00NWE2LTg3YzItYTk3M2UwOTU5Njg4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg

    ෆිල්ම් පිස්සො අනිවාර්යෙන්ම බලන්න ඔන සන්වේදි කතාවක් අන්තිමට පට්ට දුක හිතෙනවා හිට්ලර්ගෙ කුරිරු කම මනාව පිලිබිබු වෙන අනිත් ෆිල්ම් එක තමා The pianist මෙ දෙකම හැමොම බැලිය යුතු ෆිල්ම් කියලයි මම හිතන්නෙ
     
    Last edited: