download wenna damma![]()
ela elaඕක ලස්සනයි කියල හිතුනොත්
Oliver Twist
Hugo
Book Thief
Gifted
Monster Calls
මේ සෙට් එකම බලන්න![]()

meka baluwa melo deyak terune na kiyahanko

meka baluwa melo deyak terune na kiyahanko![]()


meka ganna hithalath gatte na![]()
මුල හරිය මෙලෝ රහක් නෑ වගේ දැනුනෙ. ඔහේ බලං හිටිය. අන්තිම ටික මාර විදිහට හිතට දැනුන
ලස්සන කතාවක්
භයානක දර්ශණ මොකුත් නෑ ජීවිතේ ගැන film එක

meka ganna hithalath gatte na
dan nam balanna ona![]()
මුල මාර ඒකාකාරීයි කැමරාව එකම තැන බොරුවට අල්ලං ඉන්නව එපා වෙනව. පස්සෙ තමා ගැඹුර තේරෙන්නෙ 
The man from earth beluwe kauda?


yeah, seen it.The man from earth beluwe kauda?