මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මේන්න මේ ෆිලුම හොයාගන්න උදව් ඕන යාළු,
කට්ටියක් ගොරිල් පැටියෙක් එක්ක දූපතකට යනව, එ් කැලේ ඉන්න ගොරිල්ලො සෙට් වෙලා එ් මිනිස්සු මරන්න ගන්නව දරුණු ගොරිල්ලො සෙට් එකක්,, එ් මින්ස්සු කණ්ඩායම ගොරිල්ලොන්ට කොටුවෙලා ඉන්න අතරෙ ගුහාවක තිබිල තුවක්කු වගයක් ලැබෙනවා, අන්තිමට ගිනි කන්දක් පුපුරලා ගොරිල්ලො ටික මැරිල යනෝ, දියමන්ති වගයක් හම්බෙන සීන් එකකුත් තියෙනව, ...

දන්න කෙනෙක් කියන්න පොඩි කාලේ බැලුවා, අායේ බලන්න ඕන.
 
niroshansl

Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113

    https://en.wikipedia.org/wiki/Congo_(film)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    97d1e3edca6ad40259baf7b7c64feb09.jpg
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    the hunt mokakda machan story eka?

    Budu ammo bn eka balala podi ewuna hurathal karannath bayayi ban... :sorry:

    Nursary ekaka podi kellek boruwak kiynwa eyage nursary teacher eyawa sexually harrasment kala kiyala.podi lamayata trenne na boruwak kiyanne mokdda kiyalawath.bt anith minissu podi lamaya kiyana eka aththa kiyala wishwasa karanwa.Eeta paase a teacherta muhunadenna wena parashna, meka boruwak kiyala oppu karana eka gana thamai film eke tiyenne.

    Download karan baluwata padu na :yes:

    btw end eke mokdda wenne kiyala pahadili na mata..balpu kenek innwa nam explain karala denna :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    appatahudu wenasma story ekakne

    aniwa balanna ona
    thanks bro
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Budu ammo bn eka balala podi ewuna hurathal karannath bayayi ban... :sorry:

    Nursary ekaka podi kellek boruwak kiynwa eyage nursary teacher eyawa sexually harrasment kala kiyala.podi lamayata trenne na boruwak kiyanne mokdda kiyalawath.bt anith minissu podi lamaya kiyana eka aththa kiyala wishwasa karanwa.Eeta paase a teacherta muhunadenna wena parashna, meka boruwak kiyala oppu karana eka gana thamai film eke tiyenne.

    Download karan baluwata padu na :yes:

    btw end eke mokdda wenne kiyala pahadili na mata..balpu kenek innwa nam explain karala denna :)
    end eke arrow ekak hari gunshot ekak hari wadinawane miniha inna thanata.mata hithenne eken kiyanne miniha not guilty kiyala court ekn oppu unath minissu ehema hithanne naa.minissu thamath tharahin inne miniha gana wage scene ekak mata theruna widiyta
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Prisoners මන් බලපු හොඳ film එකක් ...acting නම් මේක තමයි බලන්න ඕනේ ....
    Hugh Jackman, Jake Gyllenhaal, staring​