මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Christopher Nolan ගෙ මේක බලල නැත්තන් වැඩක් නෑ....

    MV5BZTcyNjk1MjgtOWI3Mi00YzQwLWI5MTktMzY4ZmI2NDAyNzYzXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UY268_CR0,0,182,268_AL_.jpg

    ගජිනි කොපි කලේ මේක.. හැබැයි ගජිනි එකට වඩා ගවු ගානක් ඉස්සරහින් මේක තියෙන්නේ...
    ado meka balala na bun sirawatama:sorry:
    set ekama banna ona
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    මට බලන ෆිල්ම් වල ස්ටෝරි එක මතක තියෙන්නෙ නැහැනේ. ඒ ඇයි බන් ? shawshank redemption එක පාරක් බැලුවා. දැන් මතක නෑ. ඒ නිසා දැන් මේ ආයෙත් ඒක බාන ගමන්. ඒ ඇයි බන් එහෙම ?:confused:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මට බලන ෆිල්ම් වල ස්ටෝරි එක මතක තියෙන්නෙ නැහැනේ. ඒ ඇයි බන් ? shawshank redemption එක පාරක් බැලුවා. දැන් මතක නෑ. ඒ නිසා දැන් මේ ආයෙත් ඒක බාන ගමන්. ඒ ඇයි බන් එහෙම ?:confused:

    අඩේ නියමයිනේ බන්. මට මේ බලන්න ෆිල්ම් නැතිව එපා වෙලා ඉන්නෙ. අපි බලන speed එකට ෆිල්ම් හදන්නෙ නෑනේ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;22925364 said:
    2020 ගොටා එන්නෙත් ඔය කම්බොජෙ වාගෙ :rolleyes:

    අන්තිමට යන එනමනුත් නැති කරයි

    සුදු වැන් හමුදාවක් දාලා රටෙම ඉන්න මාදය වෙදින් මරන්න දක්කන් යයි

    දාක්කනෙ ෆිල්ම් එකෙ මාදයවෙදියා :rolleyes: අවු ගනනවක් අපා දුක් විදිනවා

    හොදයිනේ බන්.දැන් මාද්‍යවේදීන් කියලා ජාතියක් නෑනේ.එක එකාගේ කොන්ත්‍රාත් කරන කාලකන්නි ටිකක් නේහ් ඉන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Das_boot_ver1.jpg

    දෙවන ලෝක යුදධ කාලේ ජර්මන් සබ්මැරීන් එකක ගමන් වාරයක් ගැන මේකෙන් කතාවෙන්නෙ. යුද්ධ කරන්න තියෙන අමාරැවත්, සබමැරීන් හමුදාවේ නාවිකයො කන කට්ටත් හොදට පෙන්නලා තියෙනවා මේකෙ...
    mage jaathuyema ekek innawa kiyala dan neh ooyi danne....

    ooka mage jeewithe balapu pastama film eka......

    ade DL karaganna thanak deepanko gune....

    nice know that a person admire DAS BOOT in EK!:yes::yes::love:
     
    • Like
    Reactions: GuneBhai

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    The Godfather(1972)
    මම බලපු විශිෂ්ටම සිනමාපටය තමා ගෝඩ් ෆාදර්..
    ෆිල්ම්3ක් තියනවා..
    wp-1473038030851.png

    • Like
    Reactions: RottenCOLT

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mage jaathuyema ekek innawa kiyala dan neh ooyi danne....

    ooka mage jeewithe balapu pastama film eka......

    ade DL karaganna thanak deepanko gune....

    nice know that a person admire DAS BOOT in EK!:yes::yes::love:

    haha... i'm all into this kind of stuff... :P:P

    https://yts.am/movie/das-boot-1981

    me link eken download kara ganna....

    If you like movies like this you better watch this also...

    large_ez1bu8GVhGHc2B6waKKnrkCuPSv.jpg

    this is not a very good one. But an average film. You should defa read the book. It is much better than the movie.

    P.S - Das Boot eke subtitle wena download kara ganna wenne.... film ekath ekka enne na...
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    80dfb54dda2700178a9bdad33dda656b--lion-film--lion-movie-.jpg

    මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි 🙂 මේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. මට Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්.
     
    meka aththa kathawak... pora google earth ekene miniha nathi una station eka hoya ganne...
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    haha... i'm all into this kind of stuff... :P:P

    https://yts.am/movie/das-boot-1981

    me link eken download kara ganna....

    P.S - Das Boot eke subtitle wena download kara ganna wenne.... film ekath ekka enne na...
    my history lies with the sea.(ppl. know about me know what it mean....:rolleyes:)
    so obvious to like "sea films":D
    anyway thanks mate. This is a film which I can memorize even with ma last breath.....:love: