ado meka balala na bun sirawatamaChristopher Nolan ගෙ මේක බලල නැත්තන් වැඩක් නෑ....
![]()
ගජිනි කොපි කලේ මේක.. හැබැයි ගජිනි එකට වඩා ගවු ගානක් ඉස්සරහින් මේක තියෙන්නේ...

set ekama banna ona
ado meka balala na bun sirawatamaChristopher Nolan ගෙ මේක බලල නැත්තන් වැඩක් නෑ....
![]()
ගජිනි කොපි කලේ මේක.. හැබැයි ගජිනි එකට වඩා ගවු ගානක් ඉස්සරහින් මේක තියෙන්නේ...

ela machanසොහොන;22925343 said:


![]()
movies කක්කා..
band of brothers බලපන් කෑ නොගහ

මට බලන ෆිල්ම් වල ස්ටෝරි එක මතක තියෙන්නෙ නැහැනේ. ඒ ඇයි බන් ? shawshank redemption එක පාරක් බැලුවා. දැන් මතක නෑ. ඒ නිසා දැන් මේ ආයෙත් ඒක බාන ගමන්. ඒ ඇයි බන් එහෙම ?![]()

සොහොන;22925364 said:2020 ගොටා එන්නෙත් ඔය කම්බොජෙ වාගෙ
අන්තිමට යන එනමනුත් නැති කරයි
සුදු වැන් හමුදාවක් දාලා රටෙම ඉන්න මාදය වෙදින් මරන්න දක්කන් යයි
දාක්කනෙ ෆිල්ම් එකෙ මාදයවෙදියාඅවු ගනනවක් අපා දුක් විදිනවා
mage jaathuyema ekek innawa kiyala dan neh ooyi danne....![]()
දෙවන ලෝක යුදධ කාලේ ජර්මන් සබ්මැරීන් එකක ගමන් වාරයක් ගැන මේකෙන් කතාවෙන්නෙ. යුද්ධ කරන්න තියෙන අමාරැවත්, සබමැරීන් හමුදාවේ නාවිකයො කන කට්ටත් හොදට පෙන්නලා තියෙනවා මේකෙ...



mage jaathuyema ekek innawa kiyala dan neh ooyi danne....
ooka mage jeewithe balapu pastama film eka......
ade DL karaganna thanak deepanko gune....
nice know that a person admire DAS BOOT in EK!![]()


mama oka eka paray baluwe mata terune na aye balanna ona



ayeth hithenava pissuda yako mehema venne be kiyala...





![]()
මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයිමේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. මට Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්.
meka aththa kathawak... pora google earth ekene miniha nathi una station eka hoya ganne...
my history lies with the sea.(ppl. know about me know what it mean....haha... i'm all into this kind of stuff...
https://yts.am/movie/das-boot-1981
me link eken download kara ganna....
P.S - Das Boot eke subtitle wena download kara ganna wenne.... film ekath ekka enne na...
)
