![]()
මම බලල තියෙන හොදම ලව් ස්ටෝරි එකක්.... හුගක්ම ඩවුන්ටු අර්ත් කතාවක්... අන්තිමට ඉතින් සුපුරැදු පරිදි කොල්ල කෙල්ලව අරන් යනවා තමා.. හැබැයි ඒ වෙනකන් කතාව රියල්...

![]()
Awards
43rd World Fest International Houston Film Festival Remi award for the Best Director
43rd World Fest International Houston Film Festival Award for the Best Cinematography
සුරoගනා මනෝ ලෝක වලින් මිදි මේ ගෙන්දගම් පොළොවේ යථාර්ථය දකින්නට ඔබත් නරබන්න.. බඹර වළල්ල (The Whirlwind)........![]()

මගේ ජීවිත කාලෙ මම බලපු සිංහල චිත්රපටි වලින් මගෙත් වඩාත්ම හිත ගිය ෆිල්ම් එකක් මේක.. අනික මම හරිම ආසයි මිල්ලෙ සොයා , මචං, බඹර වලල්ල වගේ අපි හැබැහින් දකින ඇත්ත ලෝකේ ඒ විදියටම සිනමාවෙනුත් පෙන්නන නිර්මාණ වලට ... මේකෙ ඉන්න මැල් මහත්තය ..පොඩි එකා වගේ මිනිස්සු එදිනෙදා ජීවිතේ අපිට කොච්චර නං හම්බු වෙලා ඇත්ද...හරිම යතාර්තවාදී කතාවක්..මාත් කියනව වෙලාව තියෙන අය මේ ෆිල්ම් එක හොයා ගෙන බලන්න කියල..

![]()
Awards
43rd World Fest International Houston Film Festival Remi award for the Best Director
43rd World Fest International Houston Film Festival Award for the Best Cinematography
සුරoගනා මනෝ ලෝක වලින් මිදි මේ ගෙන්දගම් පොළොවේ යථාර්ථය දකින්නට ඔබත් නරබන්න.. බඹර වළල්ල (The Whirlwind)........![]()

[/SIZE]
Interstellar
http://www.imdb.com/title/tt0816692/
A team of explorers travel through a wormhole in space in an attempt to ensure humanity's survival.
![]()
[/CENTER]

[/QUOTE]

man baluwa awlak na kathawa patta seen ekak wenne okata
Downsizing......මේ ෆිලුම බැලුවේ කව්ද සිංහලුනි ?![]()