මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අඩෝ මමත් හෙනම ආසයි බන් War ටයිප් එකේ ෆිල්ම් බලන්න
    ඒවා බලලම නිකං වෙන බොරින් කතා බලන්න හිතෙන්නෙම නැහැ
    හොඳ අලුත් ෆිල්ම් ටිකක් දාපන් වෝ ස්ටෝරීස්

    Screen-Shot-2017-07-20-at-2.48.26-PM-998x661.png

    මේක මම ඊයෙ බැලුවෙ. සුපිරි ෆිල්ම් එකක් :yes:
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    කිරියේ සිනමාව ගැන කතා කරත් නිතරම වගේ අලුත්න් එන සිනමා පට ගැනම විතරක් නෙවෙයි අපි බලලා තියන පට්ටම චිත්‍රපට ගැන කතා කරන්න හරිහමන් ත්‍රෙඩ් එකක් පටන් හිතුනා
    එකින් එක කතා කරමු ආරම්භයක් විධියට මගේ හිතේ තදින්ම ඇදුන චිතපටයක් ගැන මුලින්ම කතා කරන්න හිතුනා

    යුද්ධයේ කුරිරු බව ඉතාම තාත්විකව නිරුපනය වෙන වනත් චිත්‍රපටයක් නැති තරම්

    MV5BMjQ1NjM3MTUxNV5BMl5BanBnXkFtZTgwMDc5MTY5OTE@._V1_SY1000_CR0,0,647,1000_AL_.jpg

    මේක ඉතින් එසේ මෙසේ චිත්රපටයක් නෙවෙයි
    IMDB එකෙන් 8.2/10 ගත්ත විශිෂ්ට චිත්‍රපටයක්

    Code:
    http://www.imdb.com/title/tt2119532/
    ඇමරිකන් ඉතිහාසයේ බිහිඋන ශ්‍රේෂ්ට වීරයෙක් වන
    ඩෙස්මන්ඩ් ඩොස් ගේ කතා පුවත තමා මේකේ තියන්නේ. විශේෂත්වය වෙන්නේ බොහෝ අය වීරයෝ වෙන්න මිනිස්සු දහස් ගානක් මරල නමුත් ඩෙස්මන්ඩ් ඩොස් වීරයෙක් වෙන්නේ එකම මිනිහෙක් වත් නොමරා.
    වීරයෝ වෙන්නේ මිනිස්සු මරණ
    යම විතරය් කියල හිතාගන චිත්‍රපට බලන අපිටත් මේකෙන් කනේ පාරක් වදිනවා ඒ වගෙම මිනිස්සුන්ගේ බාහිරෙන් දුර්වලයෙක් වගේ පෙනුනට ඇතුලතින් මොනතරම් ශක්තිවන්තයෝ කියලත් මනාව විදහාපාන චිත්‍රපටයක් කිවොත් නිවැරදියි.

    මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Apocalypto (2006),Brave Heart (1995),Passion Of Christ (2004) වගේ ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෙල් ගිබ්සන්.
    ෆිල්ම් එකේ කතාව මම කියන්න යන්නේ නැ එක බලලම තීරණය කරන්න බලපු නැති අය මෙන්න ලින්ක් එක

    Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG

    Code:
    https://thepiratebay.org/torrent/17062191/Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
    දිගටම මේ නුලේ චිතපට ගැන කතා කරමු
    :):)

    Rep+ Added
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    banner-12-years-a-slave-27027184_max1.jpg

    ඇමරිකාවේ නිදහස් පුරවැසියකු ලෙස පවුල් ජීවිතයක් ගත කරන උසස් සමාජ තත්වයක් ඇති ධනවත් නීග්‍රෝ ජාතිකයෙකු උපක්‍රමශීලීව පැහැරගෙන වහල් වැඩට විකුණනවා. තමන් වහලෙක් නොවන බව ඔප්පු කිරීමට කිසිම ක්‍රමයක් නැති තත්ත්වයකට පත්ව අසරණවන දුක් විදිමින් වහලෙක් ලෙස සිටීමට සිදුවන මොහු ඉන් මිදීමට දරන උත්සාහය තමයි මේකෙ තියෙන්නේ. IMDB 8.1 ක් තියෙන මේ ෆිල්ම් එකේ සුපිරි චරිත ගොඩක් දැකගන්න පුලුවන් .
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මගෙත් ජීවිතේ බලපු වටිනා, හිතට ගොඩක් දැනුනු චිත්‍රපටියක්.... :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Moana 2016

    mPpfyZ7.jpg

    මම බලපු ලස්සනම ඇනිමේෂන් ෆිල්ම් එක..... මේ කතාව සරල වුනාට මගේ හිත ගත්තු එකක්.

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    banner-12-years-a-slave-27027184_max1.jpg

    ඇමරිකාවේ නිදහස් පුරවැසියකු ලෙස පවුල් ජීවිතයක් ගත කරන උසස් සමාජ තත්වයක් ඇති ධනවත් නීග්‍රෝ ජාතිකයෙකු උපක්‍රමශීලීව පැහැරගෙන වහල් වැඩට විකුණනවා. තමන් වහලෙක් නොවන බව ඔප්පු කිරීමට කිසිම ක්‍රමයක් නැති තත්ත්වයකට පත්ව අසරණවන දුක් විදිමින් වහලෙක් ලෙස සිටීමට සිදුවන මොහු ඉන් මිදීමට දරන උත්සාහය තමයි මේකෙ තියෙන්නේ. IMDB 8.1 ක් තියෙන මේ ෆිල්ම් එකේ සුපිරි චරිත ගොඩක් දැකගන්න පුලුවන් .
    patta film eka machan++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Netflix ඇරුනාම ඔන්ලයින් ෆිල්ම්ස් , TV ශෝස් Download කරන්නේ නැතුව බලන්න සයිට් ටිකකුත් දැම්මනම් හොඳ නැද්ද.. Netflix නම් දැන් මෙලෝ වැඩක් නෑ ඔහේ සල්ලි ගෙවනවා විතරයි වගේ. Walking Dead අන්තිම සීසන් එක තාම දැම්මේ නැහැ netflix එකේ.
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    Netflix ඇරුනාම ඔන්ලයින් ෆිල්ම්ස් , TV ශෝස් Download කරන්නේ නැතුව බලන්න සයිට් ටිකකුත් දැම්මනම් හොඳ නැද්ද.. Netflix නම් දැන් මෙලෝ වැඩක් නෑ ඔහේ සල්ලි ගෙවනවා විතරයි වගේ. Walking Dead අන්තිම සීසන් එක තාම දැම්මේ නැහැ netflix එකේ.

    https://leonflix.net
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Cloud Atlas 2012...

    8PnUQmW.jpg

    මම දෙපාරක් බැලුව...ඒත් මට කතාව හරියට තේරුනේ නෑ. පුළුවන් කෙනෙක් පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද?
    විවිධ යුග 6 ගැන තමා කතාව යන්නේ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yeh Woh Manzil To Nahin (English: This Is Not Our Destination) is a 1987 Hindi drama film written and directed by Sudhir Mishra, in a directorial debut.
    is there a link, best film I have ever seen