අඩෝ මමත් හෙනම ආසයි බන් War ටයිප් එකේ ෆිල්ම් බලන්න
ඒවා බලලම නිකං වෙන බොරින් කතා බලන්න හිතෙන්නෙම නැහැ
හොඳ අලුත් ෆිල්ම් ටිකක් දාපන් වෝ ස්ටෝරීස්

මා බැලු විශිෂ්ඨ චිත්‍රපට
කිරියේ සිනමාව ගැන කතා කරත් නිතරම වගේ අලුත්න් එන සිනමා පට ගැනම විතරක් නෙවෙයි අපි බලලා තියන පට්ටම චිත්‍රපට ගැන කතා කරන්න හරිහමන් ත්‍රෙඩ් එකක් පටන් හිතුනා
එකින් එක කතා කරමු ආරම්භයක් විධියට මගේ හිතේ තදින්ම ඇදුන චිතපටයක් ගැන මුලින්ම කතා කරන්න හිතුනා
යුද්ධයේ කුරිරු බව ඉතාම තාත්විකව නිරුපනය වෙන වනත් චිත්‍රපටයක් නැති තරම්
![]()
මේක ඉතින් එසේ මෙසේ චිත්‍රපටයක් නෙවෙයි
IMDB එකෙන් 8.2/10 ගත්ත විශිෂ්ට චිත්‍රපටයක්
ඇමරිකන් ඉතිහාසයේ බිහිඋන ශ්‍රේෂ්ට වීරයෙක් වන ඩෙස්මන්ඩ් ඩොස් ගේ කතා පුවත තමා මේකේ තියන්නේ. විශේෂත්වය වෙන්නේ බොහෝ අය වීරයෝ වෙන්න මිනිස්සු දහස් ගානක් මරල නමුත් ඩෙස්මන්ඩ් ඩොස් වීරයෙක් වෙන්නේ එකම මිනිහෙක් වත් නොමරා.Code:http://www.imdb.com/title/tt2119532/
වීරයෝ වෙන්නේ මිනිස්සු මරණ අයම විතරය් කියල හිතාගන චිත්‍රපට බලන අපිටත් මේකෙන් කනේ පාරක් වදිනවා ඒ වගෙම මිනිස්සුන්ගේ බාහිරෙන් දුර්වලයෙක් වගේ පෙනුනට ඇතුලතින් මොනතරම් ශක්තිවන්තයෝ කියලත් මනාව විදහාපාන චිත්‍රපටයක් කිවොත් නිවැරදියි.
මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Apocalypto (2006),Brave Heart (1995),Passion Of Christ (2004) වගේ ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෙල් ගිබ්සන්.
ෆිල්ම් එකේ කතාව මම කියන්න යන්නේ නැ එක බලලම තීරණය කරන්න බලපු නැති අය මෙන්න ලින්ක් එක
Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
දිගටම මේ නුලේ චිතපට ගැන කතා කරමුCode:https://thepiratebay.org/torrent/17062191/Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
ඇමරිකාවේ නිදහස් පුරවැසියකු ලෙස පවුල් ජීවිතයක් ගත කරන උසස් සමාජ තත්වයක් ඇති ධනවත් නීග්‍රෝ ජාතිකයෙකු උපක්රමශීලීව පැහැරගෙන වහල් වැඩට විකුණනවා. තමන් වහලෙක් නොවන බව ඔප්පු කිරීමට කිසිම ක්‍රමයක් නැති තත්ත්වයකට පත්ව අසරණවන දුක් විදිමින් වහලෙක් ලෙස සිටීමට සිදුවන මොහු ඉන් මිදීමට දරන උත්සාහය තමයි මේකෙ තියෙන්නේ. IMDB 8.1 ක් තියෙන මේ ෆිල්ම් එකේ සුපිරි චරිත ගොඩක් දැකගන්න පුලුවන් .


Moana 2016
![]()
මම බලපු ලස්සනම ඇනිමේෂන් ෆිල්ම් එක..... මේ කතාව සරල වුනාට මගේ හිත ගත්තු එකක්.
patta film eka machan++![]()
ඇමරිකාවේ නිදහස් පුරවැසියකු ලෙස පවුල් ජීවිතයක් ගත කරන උසස් සමාජ තත්වයක් ඇති ධනවත් නීග්‍රෝ ජාතිකයෙකු උපක්රමශීලීව පැහැරගෙන වහල් වැඩට විකුණනවා. තමන් වහලෙක් නොවන බව ඔප්පු කිරීමට කිසිම ක්‍රමයක් නැති තත්ත්වයකට පත්ව අසරණවන දුක් විදිමින් වහලෙක් ලෙස සිටීමට සිදුවන මොහු ඉන් මිදීමට දරන උත්සාහය තමයි මේකෙ තියෙන්නේ. IMDB 8.1 ක් තියෙන මේ ෆිල්ම් එකේ සුපිරි චරිත ගොඩක් දැකගන්න පුලුවන් .
Netflix ඇරුනාම ඔන්ලයින් ෆිල්ම්ස් , TV ශෝස් Download කරන්නේ නැතුව බලන්න සයිට් ටිකකුත් දැම්මනම් හොඳ නැද්ද.. Netflix නම් දැන් මෙලෝ වැඩක් නෑ ඔහේ සල්ලි ගෙවනවා විතරයි වගේ. Walking Dead අන්තිම සීසන් එක තාම දැම්මේ නැහැ netflix එකේ.