මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Flying colours

    Flying_Colors_%28film%29_poster.jpeg


    අද බැලුවේ.පව්ලේ සැමට එකට සිට නැරඹිය හැකි හොඳ චිත්‍රපටයක්.ඉගෙනීමට අදක්ශ ළමයෙක්ට දක්ශ ගුරුවරයෙක් හම්බවෙල ළමයා ඉගෙනගන්න හැටි කියවෙන චිත්‍රපටයක්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම බලපු තවත් ලස්සනම චිත්‍රපටියක් තමයි '' Empire of the Sun ''
    දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපානයේදී අතුරුදහන් වෙන එංගලන්ත දරුවෙක් ( Christian Bale as Jim ) වටා ගොඩනැගුනු කතාවක්.
    සංවේදී ලස්සන කතාවක්.
    J.G. Ballard ගේ නවකතාවක් ඇසුරෙන් Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කරන්නේ.
    Release 1987.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Flying colours

    Flying_Colors_%28film%29_poster.jpeg


    අද බැලුවේ.පව්ලේ සැමට එකට සිට නැරඹිය හැකි හොඳ චිත්‍රපටයක්.ඉගෙනීමට අදක්ශ ළමයෙක්ට දක්ශ ගුරුවරයෙක් හම්බවෙල ළමයා ඉගෙනගන්න හැටි කියවෙන චිත්‍රපටයක්.
    :) korian ekakda bun meka?
    මම බලපු තවත් ලස්සනම චිත්‍රපටියක් තමයි '' Empire of the Sun ''
    දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපානයේදී අතුරුදහන් වෙන එංගලන්ත දරුවෙක් ( Christian Bale as Jim ) වටා ගොඩනැගුනු කතාවක්.
    සංවේදී ලස්සන කතාවක්.
    J.G. Ballard ගේ නවකතාවක් ඇසුරෙන් Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කරන්නේ.
    Release 1987.
    balanna ona mekath:yes:
     
    • Like
    Reactions: shaminda peiris

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?

    හින්දි කියලා ෆිල්ම් වෙන් කරන්න එපා බං..
    මේක පට්ට ෆිල් එකක්,
    මම දන්නවා සමහරු හින්දි, දෙමල, මලයාලම් ෆිල්ම් බලන්න කැමති නැහැ,
    ඒත් ඒවයේ පට්ට් ෆිල්ම් තියෙනවා, පාපනාසම් තමයි හොදම උදාහරණය..
    එහෙම අයිඩියා එකක් ඉන්දියන් එකෙක්ට ආවා කියලා හිතන්නත් අමාරුයි,
    ඒත් එහෙම වෙනවා

    පාපනාසම් - මේකේ ඔරිගීනල් එක ජපන් පොතක්. ඊටපස්සේ Korean, Malayalam, Hindi, Telingu, Tamil, Sinhala හැම වර්ෂන් එකක්ම ආවා. ඔක්කොම ඉතින් copy තමයි
     
    • Like
    Reactions: maheshsenadheera

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පාපනාසම් - මේකේ ඔරිගීනල් එක ජපන් පොතක්. ඊටපස්සේ Korean, Malayalam, Hindi, Telingu, Tamil, Sinhala හැම වර්ෂන් එකක්ම ආවා. ඔක්කොම ඉතින් copy තමයි


    Alleged similarities with Malayalam novel
    Sathish Paul, a Malayalam filmmaker-scriptwriter filed a petition with the Ernakulam District Court asking to stop the Tamil remake of Drishyam, alleging that the original film was a copy of his story published as a book in May 2013 called Oru Mazhakalathu. Benoy Kadavan, Sathish's advocate, informed that his client was told by Jeethu that Drishyam was going to be a family drama, and not a thriller. But when the movie was released, he noted that it was an exact copy and that a notice was sent to Jeethu Joseph and both the Malayalam and the Tamil production houses asking for equal shares in the profits of the film.[35] Jeethu clarified that his story might have had some similarities with the Japanese film, Suspect X (2008), but cited that it was not a copy of any other story and was willing to move to the high court to prove it.[36]

    In mid-March 2015, it was proved at the High Court that the allegation was false, with a verdict being passed confirming the film's originality.[37][38]


    https://en.wikipedia.org/wiki/Papanasam_(film)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හැමෝම එක එක දාන නිසා මමත් එකක් දාන්නම්....මගේ ප්‍රියතම එක the shawshank redemption

    මන් මේ කියන්න යන්නෙ the pianist (2002) රෝමන් පොලාන්ස්කි ගෙ චිත්‍රපටයක් ගැන.දෙවන ලෝක යුද්ධයේදි දිවි බේරාගත් යුදෙව් ජාතික අතිදක්ශ පියානෝ වාදකයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.සත්‍ය කතාවක් මත පදනම් වෙලා තියෙන මේ චිත්‍රපටය ඔබව භීතියට පත් කරනු නොඅනුමානයි.ඒ නිසා ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි මේ..



    pianist_ver3.jpg
    ada tama baluwe katha dekak na supiri
    jiwithe rakaganna kana katta nam epa wenawa :(:(:(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට....

    A.I. Artificial Intelligence - 2001
    ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු අති විශ්ෂ්ඨ සිනමා පටයක්. කතාව ගැන නම් ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නෑනේ.
    ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණු චිත්‍රපටියක්.
    හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක්.:love:

    tfVSMCW.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yeh Woh Manzil To Nahin (English: This Is Not Our Destination) is a 1987 Hindi drama film written and directed by Sudhir Mishra, in a directorial debut. It starred Manohar Singh, Habib Tanvir, B. M. Shah, Pankaj Kapur, Sushmita Mukherjee and Naseeruddin Shah in lead roles(wikipedia)


    This is a film that changed my life. Worth watching specially by Uni Students I watched it 1990 in a SL film festival and it was the best film I watched. There are no songs in the film like typical Hindi Film
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට....

    A.I. Artificial Intelligence - 2001
    ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු අති විශ්ෂ්ඨ සිනමා පටයක්. කතාව ගැන නම් ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නෑනේ.
    ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණු චිත්‍රපටියක්.
    හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක්.:love:


    tfVSMCW.jpg
    awiwadenma supiri movie ekak:love:
     

    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    51z2Yu%2BiaCL._SY445_.jpg


    The Green Mile මන් බලපු විශිෂ්ටම චිත්‍රපටියක්.
    රඟපෑම් අතින් විශිෂ්ටයි. සංවේදී කතාවක්. :sorry:

    519NBNHX5BL._SY445_.jpg


    Shaw shank Redemption මේ ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ
    බලපු සුපිරිම චිත්‍රපටියක්..
    හිතට වැදුණු quote එකක් චිත්‍රපටියෙන්...:love:

    "Some birds aren't meant to be caged. Their feathers are just too bright. And when they fly away, the part of you that knows it was a sin to lock them up does rejoice. Still, the place you live in is that much more drab and empty that they're gone."
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya