Flying colours
![]()
අද බැලුවේ.පව්ලේ සැමට එකට සිට නැරඹිය හැකි හොඳ චිත්‍රපටයක්.ඉගෙනීමට අදක්ශ ළමයෙක්ට දක්ශ ගුරුවරයෙක් හම්බවෙල ළමයා ඉගෙනගන්න හැටි කියවෙන චිත්‍රපටයක්.
korian ekakda bun meka? balanna ona mekathමම බලපු තවත් ලස්සනම චිත්‍රපටියක් තමයි '' Empire of the Sun ''
දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපානයේදී අතුරුදහන් වෙන එංගලන්ත දරුවෙක් ( Christian Bale as Jim ) වටා ගොඩනැගුනු කතාවක්.
සංවේදී ලස්සන කතාවක්.
J.G. Ballard ගේ නවකතාවක් ඇසුරෙන් Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කරන්නේ.
Release 1987.

The Treasure of the Sierra Madre 1948
Cast : Humphrey Bogart, Walter Huston, Tim Holt .....
Two Americans searching for work in Mexico, convince an old prospector to help them mine for gold in the Sierra Madre Mountains.
8.3 IMDB pl comment after watch.
Enjoy....
korian ekakda bun meka?
හින්දි කියලා ෆිල්ම් වෙන් කරන්න එපා බං..
මේක පට්ට ෆිල් එකක්,
මම දන්නවා සමහරු හින්දි, දෙමල, මලයාලම් ෆිල්ම් බලන්න කැමති නැහැ,
ඒත් ඒවයේ පට්ට් ෆිල්ම් තියෙනවා, පාපනාසම් තමයි හොදම උදාහරණය..
එහෙම අයිඩියා එකක් ඉන්දියන් එකෙක්ට ආවා කියලා හිතන්නත් අමාරුයි,
ඒත් එහෙම වෙනවා
පාපනාසම් - මේකේ ඔරිගීනල් එක ජපන් පොතක්. ඊටපස්සේ Korean, Malayalam, Hindi, Telingu, Tamil, Sinhala හැම වර්ෂන් එකක්ම ආවා. ඔක්කොම ඉතින් copy තමයි
ada tama baluwe katha dekak na supiriහැමෝම එක එක දාන නිසා මමත් එකක් දාන්නම්....මගේ ප්‍රියතම එක the shawshank redemption
මන් මේ කියන්න යන්නෙ the pianist (2002) රෝමන් පොලාන්ස්කි ගෙ චිත්‍රපටයක් ගැන.දෙවන ලෝක යුද්ධයේදි දිවි බේරාගත් යුදෙව් ජාතික අතිදක්ශ පියානෝ වාදකයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.සත්‍ය කතාවක් මත පදනම් වෙලා තියෙන මේ චිත්‍රපටය ඔබව භීතියට පත් කරනු නොඅනුමානයි.ඒ නිසා ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි මේ..
![]()



awiwadenma supiri movie ekakමා බැලු විශිෂ්ඨ චිත්‍රපට....
A.I. Artificial Intelligence - 2001
ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු අති විශ්ෂ්ඨ සිනමා පටයක්. කතාව ගැන නම් ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නෑනේ.
ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණු චිත්‍රපටියක්.
හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක්.
![]()


