මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    තමන්ට කියා කිසිවෙක් නැති තරුණයින් දෙදෙනෙක්...
    පොලිසියේ සිටින පාතාලයේ ඔත්තුකරුවෙක්...
    පාතාලයේ සිටින පොලිසියේ ඔත්තුකරුවෙක්...
    දෙදෙනා අතරයට පැමිණි තරුණියක්...

    මේ අය අතරේ කතාව ගලාගෙන යන්නේ...


    The Departed(2006)


    Departed234.jpg




    ගොඩක් අය බලල ඇති...:D
    මේක නම් ඉතින් බලල නැත්තම් වැඩක් නෑ...:baffled:
    රඟපාන අය Leonardo DiCaprio,Matt Damon,Mark Wahlberg වගේ අය...තව කියලා වැඩක් නෑනේ...

    departed patta,ooka korean film ekak copy karala hadala thiyenne,habai korean ekata wada context eka paththen hodai,korean film eke flow ekai context ekai madi
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    midway-portuguese-movie-poster.jpg


    පට්ට ෆිල්ම් එක බන්, Pearl Harbor 2 කියල උනත් කියන්න පුලුවන්. ඒකෙ සමහර චරිතත් මේකට සම්බන්දයි.මේකෙ ඉන්න නලුවො පවා ඇත්ත චරිතවල පෙනුමට ලඟින් යන්න තෝරලා තියෙන්නෙ.තාම Original copy එකක් release වෙලා නෑ. මාත් බෑලුවෙ Hd Rip එකක්.

    Based on a True Event.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    midway-portuguese-movie-poster.jpg


    පට්ට ෆිල්ම් එක බන්, Pearl Harbor 2 කියල උනත් කියන්න පුලුවන්. ඒකෙ සමහර චරිතත් මේකට සම්බන්දයි.මේකෙ ඉන්න නලුවො පවා ඇත්ත චරිතවල පෙනුමට ලඟින් යන්න තෝරලා තියෙන්නෙ.තාම Original copy එකක් release වෙලා නෑ. මාත් බෑලුවෙ Hd Rip එකක්.

    Based on a True Event.
    DL kala ban balanna ona