departed patta,ooka korean film ekak copy karala hadala thiyenne,habai korean ekata wada context eka paththen hodai,korean film eke flow ekai context ekai madiතමන්ට කියා කිසිවෙක් නැති තරුණයින් දෙදෙනෙක්...මේක නම් ඉතින් බලල නැත්තම් වැඩක් නෑ...
පොලිසියේ සිටින පාතාලයේ ඔත්තුකරුවෙක්...
පාතාලයේ සිටින පොලිසියේ ඔත්තුකරුවෙක්...
දෙදෙනා අතරයට පැමිණි තරුණියක්...
මේ අය අතරේ කතාව ගලාගෙන යන්නේ...
The Departed(2006)
![]()
ගොඩක් අය බලල ඇති...
රඟපාන අය Leonardo DiCaprio,Matt Damon,Mark Wahlberg වගේ අය...තව කියලා වැඩක් නෑනේ...


මෙහෙම වෙන්නත් පුළුවන් කවද හරි...අතාත්වික ප්‍රේමයක්....

