මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    872ED542-ECD4-4C8F-9276-AE1A894276FC.jpeg

    Diabolique(1955)
    ප්‍රංශ චිත්‍රපටයක්.
    Plot twist වලට කැමති අයට නියමයි.
     
    • Like
    Reactions: Stimulus mind

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    m
    View attachment 135107
    කිරියෙම දැකපු නිසා බැලුවේ.සුපිරි.අපි නිතරම නරඹන චිත්‍රපට වලට වඩා වෙනස්.පරිසරය පවා වෙනස්.කතාවත් ඒ වගේමයි.අනිවාර්යෙන්ම බලන්න.
    මේකත් ඕක ලගින්ම යයි
    1630568569364.png

    ටිබෙට් ජීවිතය , තවලම, ගසක් දැකපු නැති ළමෙක් ගොඩක්ම වෙනස් පරිසරය
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    2020 ගොටා එන්නෙත් ඔය කම්බොජෙ වාගෙ :rolleyes:

    අන්තිමට යන එනමනුත් නැති කරයි

    සුදු වැන් හමුදාවක් දාලා රටෙම ඉන්න මාදය වෙදින් මරන්න දක්කන් යයි

    දාක්කනෙ ෆිල්ම් එකෙ මාදයවෙදියා :rolleyes: අවු ගනනවක් අපා දුක් විදිනවා
    2018 di anagathaya dakka wage liyala tiyenawa. Interstellar wage