මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ .... ?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Mama hituwa ohoma ahae kiyala. Uba illan tinkiri gaaganna yanawane ban.. Oya Sayu11111 adareta mata katha karana vidiha.. :love::love:

ආදරේට මැට්ටා කියනවද .. ඈ ..? :shocked:
මැට්ටා කොතනද .. මම එතන .. :P

Wena kawrut natnam honda meyata adare karanna :dull:

ඇයි වෙන කවුරුවත් ඉන්නවද ඔයාට ? :no:
මන් වගේ sweet මල්ලියෙක් හොඳ නැද්ද ... ? :rolleyes:
පොඩි උනාට වැඩ ගොඩාක් දන්නවා හොදේ .. :rolleyes:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ආදරේට මැට්ටා කියනවද .. ඈ ..? :shocked:
මැට්ටා කොතනද .. මම එතන .. :P

ඇයි වෙන කවුරුවත් ඉන්නවද ඔයාට ? :no:
මන් වගේ sweet මල්ලියෙක් හොඳ නැද්ද ... ? :rolleyes:
පොඩි උනාට වැඩ ගොඩාක් දන්නවා හොදේ .. :rolleyes:

Akka kenekta respect karanna mulin igenz gannawa :frown:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Akka kenekta respect karanna mulin igenz gannawa :frown:
    බාලයන් ඇසුරු නොකරන්න
    සුදුසු ප්‍රදෙසක වාශය කරන්න:angry::angry:
    සො ඔයාගෙ වැර්ද්ද:yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Akka kenekta respect karanna mulin igenz gannawa :frown:

    මන් කිවුවේ මට ඕන ගෙදර වැඩක් කරන්න පුළුවන් ..
    අතු ගාන්න .. පොල් ගාන්න .. ගස් නගින්න .. තව ....
    ඒ වගේ ඕන දෙයක් ..
    Dirty minded peoples always think in Dirty :P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බාලයන් ඇසුරු නොකරන්න
    සුදුසු ප්‍රදෙසක වාශය කරන්න:angry::angry:
    සො ඔයාගෙ වැර්ද්ද:yes:

    ඉල්ලන් ටින් කිරි ගා ගන්නේ නැතිව වැස්සේම මාරු වෙන එක හොදයි වගේ :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මන් කිවුවේ මට ඕන ගෙදර වැඩක් කරන්න පුළුවන් ..
    අතු ගාන්න .. පොල් ගාන්න .. ගස් නගින්න .. තව ....
    ඒ වගේ ඕන දෙයක් ..
    Dirty minded peoples always think in Dirty :P

    Ane meh matto ekka mage katawak na
    Sweet malli katawata kiwwe grrrr
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉල්ලන් ටින් කිරි ගා ගන්නේ නැතිව වැස්සේම මාරු වෙන එක හොදයි වගේ :rolleyes:
    එක උබට ඇගට ගුනයි :dull: අපි මෙකෙ මොන තරම් කුනු කතා කියා ගත්තත්
    කෙල්ලෙක්ට කැත කතා කියන්නෙ නැහැ ෆෙක් වලින් එන උන්ට මොනවා කියලා බැන්නත්
    ගරු කරන්න ඔන එකාට ගරු කරනවා තැනක හැසිරෙන්න ඉගෙන ගනින් බන්:dull:
    මම මෙ කෙල්ලෙක්ගෙ පැත්ත අරන් කියනවා නෙ එක දකිනකොට හිරිකිතක් දැනුන නිසා මෙ උබට කිවුවෙ:yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Ane meh matto ekka mage katawak na
    Sweet malli katawata kiwwe grrrr

    tumblr_lndswgG1Np1qch7pn.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Eka nam etta meke balagena yanakota post ekak danna thenak nane :dull:
    පිස්සු බල්ලන් නිදැල්ලෙ ඉන්නවානම් පොලු කැල්ලක් හරි තුවක්කුවක් හරි අතෙ තියන් යන්න:yes: